ගොනාට ඇන්දවීම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    https://www.instagram.com/p/B0tfAmYhfWx/?utm_source=ig_web_copy_link

    https://www.instagram.com/p/BynBG--hFYY/?utm_source=ig_web_copy_link

    මුන්ට පර්මනන්ට් ලස්සන වෙන්න ක්‍රමයක් නැද්ද බන්. මාසෙකට සැරයක් සැලුන් ගිහින් හරි. ගෙදර ඉදන් මොනාහරි ගාලාහරි.
    තට්ටුව ඉල්ලුවට වැඩක් නෑනෙ
    ඔකන්න කලින් වොශ් කරනවනෙ.
    අනිත් එක ඇත්ත ස්වරූපය දන්න අදුරන හැමොම දන්න එකේ පැයගානයකට වෙස්මූනක් දාගන්නවා වගේ වැඩක් මේක.

    පාපයක්ද මේ.. පහුගිය බවේ.. අප කෙරූ...
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    මෙහෙමනෙ බන්.
    ඔබ කොල්ලෙක් මිසක් කෙල්ලෙක් නෙවෙයිනෙ.
    තවම උබට උන් හිතන විදිය වෙනස් කියල තෙරෙන්නෙ නැති ගැටලුවක් තියෙන්නෙ
    ඒකට හෙතුව උබ ගැනු එක්ක එතරම් ඇසෝසියෙශන් එකක් නැතිකම.
    එහෙම තිබ්බනම් උබ ඔහොම හිතන්නෙ නෑ.
    උබගෙ ගොඩනගාගන ඉන්න මනෝභාවය පැත්තක තියල ටිකදවසකට , ඉන්ටර්නෙට් එක , සමජය දිහා ස්පෙශලි ගෑනු දිහ උන්ගෙ හැසිරීම්, ලයිෆ් ස්ටයිල් බලපන්, උන්ගෙ ලයික්ස් ඩිස්ලයික්ස් බලපන් ඔපන්ලි උබෙ කොමෙන්ට් නොදා
     
    උබෙ කව්රුහරි ඉන්නවද මෙතන. සොකරි හොදේ
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    උබෙ කව්රුහරි ඉන්නවද මෙතන. සොකරි හොදේ
    උන් ඔක්කොම, උබෙ උනත් මගෙ උනත් ඔකයි යතාර්තය.
    රියලිටි එක උබට තෙරිල නැතිකම මෙතන ප්‍රශ්නෙ.
    අක්කෙක්වත් නැද්ද බන් උබට.

    උබ මගෙත් එක්ක ඇටෑක් එකට ඉන්න කල් උබ කවදාවත් මම කිව්ව එක නිකමටවත් හිතන්නෙ නෑ.
    ඒනිස සිරාවට කියන්නෙ හොදෙ.
    උබ වෙනස් වෙයන්. :)
     
    Last edited:
  • Apr 15, 2014
    5,817
    4,928
    113

    https://www.instagram.com/p/B0tfAmYhfWx/?utm_source=ig_web_copy_link

    https://www.instagram.com/p/BynBG--hFYY/?utm_source=ig_web_copy_link

    මුන්ට පර්මනන්ට් ලස්සන වෙන්න ක්‍රමයක් නැද්ද බන්. මාසෙකට සැරයක් සැලුන් ගිහින් හරි. ගෙදර ඉදන් මොනාහරි ගාලාහරි.
    තට්ටුව ඉල්ලුවට වැඩක් නෑනෙ
    ඔකන්න කලින් වොශ් කරනවනෙ.
    අනිත් එක ඇත්ත ස්වරූපය දන්න අදුරන හැමොම දන්න එකේ පැයගානයකට වෙස්මූනක් දාගන්නවා වගේ වැඩක් මේක.

    පාපයක්ද මේ.. පහුගිය බවේ.. අප කෙරූ...

    වදකහ සුදිය තියෙන්නේ ඒකට තමයි - ඒක හරියට කෙරුවොත් ලස්සන permanent තමයි.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    200w.gif
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උන් ඔක්කොම, උබෙ උනත් මගෙ උනත් ඔකයි යතාර්තය.
    රියලිටි එක උබට තෙරිල නැතිකම මෙතන ප්‍රශ්නෙ.
    අක්කෙක්වත් නැද්ද බන් උබට.

    උබ වෙනස් වෙයන්. :)
    මම වෙනස් උනොත් උන් ලස්සනවෙයිද
    I got severe depression
    ම්
    වදකහ සුදිය තියෙන්නේ ඒකට තමයි - ඒක හරියට කෙරුවොත් ලස්සන permanent තමයි.
    ඕක හදනවිදිය ගැන ආටිකල්ලෙකක් දාපන්කො එහෙනම්
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඕක හදනවිදිය ගැන ආටිකල්ලෙකක් දාපන්කො එහෙනම්
    එහෙම කොරන්න පුළුවන් වෙදකමක් නෙවෙයි ඒක. ප්‍රවීණ වෛද්‍යවරයෙක්ගේ අධික්ෂණය අත්‍යාවශ්‍යයි.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    මම වෙනස් උනොත් උන් ලස්සනවෙයිද

    ම්

    ඕක හදනවිදිය ගැන ආටිකල්ලෙකක් දාපන්කො එහෙනම්
    උබ වෙනස් උනොත් උන් ලස්සන වෙනවද නෙවෙයි.
    උන්ට උන්ගෙ ලස්සන ගැන තියන ප්‍රශ්නයට වඩ, උබට උන් ලස්සන වෙන්න කරන දෙගැනනෙ ප්‍රශ්නය.
    අන්න එක අඩුවෙනව.එතකොට ප්‍රශ්නය ඉවරයි.
    කෙටියෙන් කිව්වොත් උන්ට උන්ගැන තියන ප්‍රශ්නයටවඩ උබට උන්ගැන තියන ප්‍රශ්නය නැතිවෙනවා උබ වෙනස් උනාම. :)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,077
    67,394
    113
    lankawe genu make up nethuwa henama kethai ban.henama poddai inne natural beauty.ita wada kollo natural lassanai.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එහෙම කොරන්න පුළුවන් වෙදකමක් නෙවෙයි ඒක. ප්‍රවීණ වෛද්‍යවරයෙක්ගේ අධික්ෂණය අත්‍යාවශ්‍යයි.
    කොදුරුතෙල් හත්පට්ටෙකුත් ඕන නේද
    උබ වෙනස් උනොත් උන් ලස්සන වෙනවද නෙවෙයි.
    උන්ට උන්ගෙ ලස්සන ගැන තියන ප්‍රශ්නයට වඩ, උබට උන් ලස්සන වෙන්න කරන දෙගැනනෙ ප්‍රශ්නය.
    අන්න එක අඩුවෙනව.එතකොට ප්‍රශ්නය ඉවරයි.
    කෙටියෙන් කිව්වොත් උන්ට උන්ගැන තියන ප්‍රශ්නයටවඩ උබට උන්ගැන තියන ප්‍රශ්නය නැතිවෙනවා උබ වෙනස් උනාම. :)
    උබ ගේද?
    lankawe genu make up nethuwa henama kethai ban.henama poddai inne natural beauty.ita wada kollo natural lassanai.
    Apo ow bn
    Mun Godak welawata oya mattamen Hari inne inne gedaradi ananmann cream gaala. Hithapanko eewath naththan komata idida kiyala
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    කොදුරුතෙල් හත්පට්ටෙකුත් ඕන නේද

    උබ ගේද?

    Apo ow bn
    Mun Godak welawata oya mattamen Hari inne inne gedaradi ananmann cream gaala. Hithapanko eewath naththan komata idida kiyala
    උබටයි ඔය වර්ඩ් එක හරියන්නෙ,මොකද උබෙ ඇන්ටි-ෆීමෙල් ගතියනෙ ඔය පෙන්නෙ.
    කෙල්ලෙක් හිටියනම් ඔව සමන්‍යදෙවල්. ඔව උබට මැජික් වෙලා තියෙන්නෙ උබ ගෑනු අශ්‍රය නොකරන නිසා.බදින වයසට ආවමත් තවම ඔය මානසිකත්වෙ ඉන්නව කියන්නෙ උබ ගැන උබම හිතන්න ඔනි.

    බොට තෙරෙයි බැරිම තැන ගෙදරින් බැන්දුව දවසකට ගෑනි වෙඩිමකට පාටියකට යන දවසට උදෙට බයුටි කල්ච ගනෙ එක්කරන් යන්න, ඒව ගාව තපින්න, අයිබ්‍රො හදන්න යන්න උනාම මොකක්ද යතාර්තය කියල.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Ado මම දන්න කෙල්ලෙකුත් ඉන්නව. 😐
    කමෙන්ට් බලකො
    උබටයි ඔය වර්ඩ් එක හරියන්නෙ,මොකද උබෙ ඇන්ටි-ෆීමෙල් ගතියනෙ ඔය පෙන්නෙ.
    කෙල්ලෙක් හිටියනම් ඔව සමන්‍යදෙවල්. ඔව උබට මැජික් වෙලා තියෙන්නෙ උබ ගෑනු අශ්‍රය නොකරන නිසා.බදින වයසට ආවමත් තවම ඔය මානසිකත්වෙ ඉන්නව කියන්නෙ උබ ගැන උබම හිතන්න ඔනි.

    බොට තෙරෙයි බැරිම තැන ගෙදරින් බැන්දුව දවසකට ගෑනි වෙඩිමකට පාටියකට යන දවසට උදෙට බයුටි කල්ච ගනෙ එක්කරන් යන්න, ඒව ගාව තපින්න, අයිබ්‍රො හදන්න යන්න උනාම මොකක්ද යතාර්තය කියල.
    මම බැන්දම වයිෆ්ව සති දෙකකට සැරයක්වත් සැලුන් එක්කරගෙන ගිහින් ක්ලීනප් එකක්, ෆේෂල් එකක් දාලා ලස්සනට තියා ගන්නවා.
    වෙඩින් එකකට පාටියකට යද්දි විතරක් සැලුන් එකට ගිහින් වෙස්මුනු දාන එක තේරුමක් නෑ කියලයි කීවෙ.
     
    • Like
    Reactions: TWishwadeepa