ගොනෙකුට ඩෙංගු මදුරුවෙක් ඇනල
ඩෙංගු මදුරුවා මගේ ළඟ දණ ගැස්සුවා - මර්වින්
මර්වින් සිල්වා අමාත්‍යවරයා හට ඩෙංගු රෝගය වැළඳී තිබු බව මෙයට පෙර ලිපියකින් අප හෙළිකර සිටියා.මර්වින් සිල්වා හට වලදී ඇත්තේ අලුත් ඩෙංගු වෛරසය බවත් එය එතරම් බරපතල නොවන බවත් අප වැඩිදුරටත් හෙළිකර සිටියා.
පසුගියදා කිරිබත්ගොඩ දිසා රෝහලට ගිලන් රථ පරිත්‍යාග කිරමේ උත්සවයකට සහාභාගී වූ මර්වින් සිල්වා තමාට ඩෙංගු වැළඳීම පිලිබඳ අදහස් පලකලේ මෙසේය.
"පහුගිය දවස්වල මම ලෙඩ වෙලා හිටියේ උණක් හින්දා.සමහරු ප්‍රචාරය කරලා තිබුන මම මැරෙන්න යනවා කියල.නමුත් මට එහෙම උනේ නැහැ.මගේ ලේ වල පොඩි වෙනසක් උනා..
ඩෙංගු වෛරසය මගේ ඇඟට ඇවිල්ල ආපහු ඇගෙන් ගිහිල්ල.මාරාන්තික ඩෙංගු මදුරුවා මගේ කකුල් දෙක පාමුල දණ ගැහුවා අන්තිමට".
පසුවදන්
දුටුගැමුණු පරපුරෙන් මර්වින් එනව කියන එක බොරුවක්. මර්වින් සිල්වා එන්නේ රාවණ පරපුරෙන්. එහි පද නිරුක්තිය මෙහෙමයි.
මර්=මරණය, වින්=දිනීම, ඒ අනුව මරණයෙන් දිනන අය අරුත ඇතියි. (මූලාශ්‍ර: අරිසෙන් අහුබුදු පද හෑල්ල) ඒ නිසයි මර්වින්ට ඩෙංගු වලින් එන් අනිවාර්ය මරණයෙන් දිනන්න පුළුවන් වුණේ.
ඊට අමතරව රාවණ රජතුමාගෙ අන්තප්පුරේ බලාගන්න හිටිය සෙල්වා කියල දෙමළ නපුංසකයෙක්. කලි යුගයේ වම්බට්ටක්වත් විශ්වාස කරන්න එපා කියන්නෙ නිකම්ද? අර එක් අන්තප්පුර ස්ත්‍රියක් ගැබ් ගත්ත. ඔවුන්ගේ පරම්පරාව තමයි සිල්වා වුණේ. (ලන්දේසි පෙළපතට නම හැදුන තවත් සිල්වලා වගයක් ඉන්නව, මේ ඔවුන් නොවෙයි)
----------------------------------------------------------------
ගොනෙකුට ඩෙංගු මදුරුවෙක් ඇනල උට ඩෙංගු හදුනා කියල මම කොහෙවත් නෙව්ස් එකක් තවම දැක්කේ නැහැනේ බොලේ ඒ කියන්නේ ගොන්නුන්ට ඩෙංගු මදුරුවා ඇන්නට අවුලක් නැති නිසානේ?

රිප්ලයි ෆ්‍රොම් ඩෙංගු මදුරුවා
පිස්සුද බන්.... මම දන ගහපු එකක් නැහැ. මම කෙලින්ම මුගේ ඇ@ට විද්ද. මු ඇ@ අල්ලාගෙන දනගහගෙන හිටිය.
යකෝ මම මොන කරුමෙට මුට විද්දද මන්ද. මුගේ ලේ වල ආවේ හරක් මස් ටේස්ට් එකමනේ.
------------------------------------------------------------------
අන්තිමට මේ පසුවදනෙන් මම කැපෙන්නම්,කැමතිනම් විතරක් රෙපක් එහෙම දීල යන්න
මු රජා දැක්කම හතරගාතේ දාල බිම පෙරලෙන එකෙක්. එත් සාමාන්‍ය මිනිස්සු දැක්කම ගස් බඳිනවා. චන්ඩි පාර්ට් දානවා.
ඒ කියන්නේ මු උස් තැන් දැක හැකිලෙනවා. මිටි තැන් දැක පුප්පනවා.
ඔය ජාතියේ එවුන් ගැන ටිබෙට් මහින්ද හාමුදුරුවන්ගේ ජාතික තොටිල්ල කවි පන්තියේ අන්තිමට මෙහෙම තියනවා.
උඹලට කොන්ද ඇති කොල්ලෙක් හදන්න ඕනේ නම් මේකත් හොඳ දරු නැළවිලි ගීයක්.
උස් තැන් දැක හැකිළෙන්නේ...........
මිටි තැන් දැක පුප්පන්නේ.................
නිවටුන් බව සිතමින්නේ...................
මගේ පුතා නැළවෙන්නේ.................

++