ගොබ්බ UNP හරක්

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,842
    983
    113
    Hamilton, NZ
    26904395_1697301473661575_8607231853358466413_n.jpg


    කොළඹට දුර දැනගන්න සිරිකොතට කෝල් කරන්න. :rofl:

    දැන් නිව්ස් වල අර නලින් බන්ඩාර කියන ගොබ්බ UNP හරකා කියුවා නේද කුඩු ඩිල් කරන උන් EZ Cash වලින් transaction කරන නිසා EZ Cash තහනම් කරන්න වෙයි කියලා :rofl:

    three cheers for the mole :love:

    ඒලකිරියෙ ඉන්න UNP හරක් අත උස්සපන් බලන්න :rofl::rofl:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    යූ ඇන්පිය කියන පක්ෂෙ ඩී එස්ගෙන් ඉවර උනානම් රට මීට වඩා දියුණුයි.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ȜMA X;23399383 said:
    ගමන සුභයි
    ජය නියතයි
    බයියො කපෝති :rofl:


    මමනං හිතන්නෙ මේ මැන්ටලේට මොලේ හොද නෑ බන්..
    පහේ පොඩි එකෙක් වත් ඔය වගේ හරක් කතා කියනවද යකෝ
     
    Last edited:

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    ȜMA X;23399383 said:


    ගමන සුභයි
    ජය නියතයි
    බයියො කපෝති :rofl:



    මහා පරාක්‍රමභාහු රජතුමා හිටියා නම් කුරුදු ගහකින් පැනලා සිය දිවි හානි කර ගන්නවා. යකෝ මේ රටේ දෙවෙනි පුරවැසියා නේද මේ වගේ අලුගුත්තෙරු කතා කියන්නේ. ඉතින් හිතා ගනිල්ලා මේ වගේ දේශපාලකයො ඉතිහාසයත් විකෘති කරල පාලනය කරන රටට මොන වින්නැහියක් වෙයිද කියලා. මේවගේ දේශපාලකයොන්ටම හරි යන සදුන් බුවාලා, 50KG වගේ ගොන් හරක් ඉන්නකල් හොදයි
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,842
    983
    113
    Hamilton, NZ
    පව් බන් මහ හරකට බනිනකොට ගූන්පී බැල්ලියෙක්ට රිදිලා :lol::lol::lol::lol::lol:

    ඔකම දාලා මගේත් කපලා තිබ්බා. මහ ඒකා දාර ගොනා, උට ජන්දෙ දෙන්නෙත් ඒ වාගෙම ගොබ්බ UNP හරකෙක් වෙන්න ඔනි. එකෙක් තමා ඔය.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මමනං හිතන්නෙ මේ මැන්ටලේට මොලේ හොද නෑ බන්..
    පහේ පොඩි එකෙක් වත් ඔය වගේ හරක් කතා කියනවද යකෝ

    2004 දිත් ඔය බයිලෙම ගහල තමයි චාටර් වුනේ...

    කළුතර දිස්ත්‍රික්කය අගලවත්ත මැතිවරණ කොට්ඨාශය
    එදා මේ ප්‍රදේශය අවට ප්‍රදේශ පාලනය කරපු පරාක්‍රම බාහු කුමාරය තමයි මේ ප්‍රදේශයට ඇවිල්ල පස් වලින් පුරවලා.. ඒකයි "පස්දුන් කෝරලය" කියන්නෙ, කුරුඳු වාගෙ බෝග වගා කරල විශාල මුදලක් මේ ප්‍රදේශයට ලබල දුන්න..
     
    Last edited: