ගොබ්බ UNP හරක්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පරාක්‍රම බාහු රජ්ජුරුවො සල්ලි දීල කන්ට්‍රැක් දීල හදපු එකක්ද පරාක්‍රම සමුද්‍රය කියන්නෙ. විදේශ විණිමයෙන් කොරපු කෙහෙල් මලක්ද..? අපේම තාක්ෂණය අපේම ශ්‍රමය නිවැරදිව කලමනාකරනය කරල අපේම දාඩිය මහන්සියෙන් කරපු ප්‍රෞඩ දේවල්.
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    මහා පරාක්‍රමභාහු රජතුමා හිටියා නම් කුරුදු ගහකින් පැනලා සිය දිවි හානි කර ගන්නවා. යකෝ මේ රටේ දෙවෙනි පුරවැසියා නේද මේ වගේ අලුගුත්තෙරු කතා කියන්නේ. ඉතින් හිතා ගනිල්ලා මේ වගේ දේශපාලකයො ඉතිහාසයත් විකෘති කරල පාලනය කරන රටට මොන වින්නැහියක් වෙයිද කියලා. මේවගේ දේශපාලකයොන්ටම හරි යන සදුන් බුවාලා, 50KG වගේ ගොන් හරක් ඉන්නකල් හොදයි


    ඇයි විදග්ධ පුක් ශෝධක (rangana26) අමතක උනාද? උෟ තමයි ලොකුම හරකා.