සමහර හොස්පිට්ල් වල RAT දහයක් කරහම නමයක් positive වෙනවා ඒකයි අද තත්වෙ.
01.ඒක නිසා මොන vaccine එකද, විදින්නේ online order කරන්න පුලුවන්ද වගේ ප්‍රශ්න අහා අහා ඉන්න වෙලාවක් දැන් නැහැ. පළවෙනියට ලැබෙන අවස්ථාවේදීම vaccine එක මොකක් උනත් කමක් නෑ විද ගන්න.
02 ඔෆිස් එකේ එක්කෙනෙක් positive වුණා මගේ යාළුවෙක් positive වුණා, දැන් මං මොකද කරන්නේ වගේ ඒවා ෆේස්බුක් එකේ දාලා අහනකොට. ඒවට දාලා තියෙන කමෙන්ට් දැක්කහම ෛද්‍යවරු වෙන අපිත් confused වෙනවා.
03.ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරෙනවා , හැදෙන හැම 1000 කින් 15ක් මැරෙනවා. ඉස්සරහ ගෙදර එකා කිව්වා, මගේ යාලුවගෙ වඳ පුංචි අම්මා කිව්වා ඔය බේත් විදින්න හොඳ නෑ කියලා ඔය බේත් විදින්න නැතුව ඉන්න එපා, ඕක ඇරෙන්න වෙන සරණක් දැනට නෑ.
04.කොටහලු, බර්ත්ඩේ,මගුල්, මරණ ගෙවල් අස්සෙ ගොබ්බයො වගේ රිංගන්න එපා. මොකෙක් හරි මළාම, මැරුන එකා මළා කියලා ගෙදර ඉන්න. එක එකා, නෑදෑයො සතුටු කරන වෙලාවක් නෙමෙයි මේක. තමන්ට හැදුනොත් ඔය කවුරුත් නැහැ. ඒ වගේම හතර වරම් ගිහිල්ලා තමන් නිසා තමන්ගෙ අම්මල තාත්තට හැදිලා තමන්ගෙ දෙමව්පියෝ මළොත් උඹලා ජීවත් වුණාට වැඩක් නැහැ... හෘද සාක්ෂියෙන් සමාවක් ලැබෙන්නේ නැහැ.
05. සෙනග ගැවසෙන මොන මළදානෙටවත් යන්න එපා. හදාගත්තොත් hospital වල ඉඩ නැහැ, කොටින්ම ඇඳක් යට වත් ඉන්න වෙන්නේ නැහැ.
06.එලියට බහින්නෙ රැකියාවට යන්න විතරයි. ඒකෙත් හැමවිටම සබන් දාල අත් සෝදලා ඉන්න ඕනේ, මාස්ක් එක දාන්න. හැම වෙලේම එක සැරෙන් සැරේ අතින් අල්ලන්න එපා, alcohol use කන්නම අවශ්‍ය නැහැ සබන් හොඳටම ඇති.
07 වැඩේ හොඳටම අවුල් වෙලා තියෙන්නෙ එන්ට පණුවො වෙන්නත් උඹලා ජීවත් වෙලා ඉන්න එපෑ. මීටර් දෙසීයක් දුර තියෙන කඩේටත් මෝට සයිකල් ඒ හරි කාර් එකෙන් හරියන උඹලා, දවසේ සෑහෙන්න වෙලාවක් පුටුවක් උඩට වෙලා computer එකක් දිහා හරි ෆෝන් එක දිහා හරි බලාගෙන ඉන්න උඹලා,අපි මහා ලොකු පිට් පොරවල් අපිට නං ඕක හැදෙන එකක් නැහැ කියලා හිතන්න එපා, ඕගොල්ලන්ට වැඩිය fit පොරවල් වලට හැදිලා මැරිලා මෝචරියෙ පෝලිමේ ඉන්නවා.
ඒක නිසා පිස්සු කෙලින්න එපා.
පල්ලෙහා තියෙන්නෙ එක්තරා හොස්පිටල් එක අද කරපු RAT දහයක result
යාළුවන්වත් දැනුවත් වෙන්න මේක share කරන්න
ස්තුතියි!
වෛද්‍ය පුලස්ති සේනාරත්න