ගොම්මන්පිලගේ ලොජික්

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ගොම්මන්පිලගේ ලොජික්

    ජෙප්පෙක් නොවෙමි. ජෙප්පන්ගේ මතවාද වෙනුවෙන් පෙනි සිටිමක්ද නොවේ.

    ගම්මන්පිලයා කියනවා ජෙප්පන්ට විශ්වාස බංගයට අත්සන් කරන්න ඉඩ නුදුන්නේ ඊබ්‍රහිම් කියන ත්‍රස්තවාදියා ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කරපු නිසාලු. පකේ ලොජික් නේ මේවා. එහෙම බැලින්නම් ඒකාබද්ධ විපක්ෂේ උන්ට විශ්වාසබංගයක් ගේන්නවත් අයිතියක් නෑනේ. යකෝ දේශපාලනය කරන්න එපා මේ රට ගිනිගන්න වේලාවේ.

    ඊබ්‍රාහිමි - ජවිපේ ජාතික ලැයිස්තුව ▪️බදුර්ඩීන් - රජයේ අමාත්‍ය
    ▪️හිස්බුල්ලා - ශ්‍රී . නි. ප නියෝජනය
    __________________________________________________

    ▪️මොහොමඩ් නව්ෂාඩ් - පොදු ජන පෙරමුණ
    (වත්තල මාබෝල නගර සභාව)

    _________________________________________________

    ▪️මොහොමඩ් අන්සාර් - පොදුජන පෙරමුණ
    (මීගමුව නගර සභා - නියෝජය නගරාධිපති )

    ___________________________________________________

    ▪️M.Z. M රිස්වාන් - පොදුජන පෙරමුණ
    ( වත්තල මාබෝල නගර සභාව)

    ▪️හනීෆ් - ජා . නි. පෙරමුණ
    _____________________________

    බාගෙටක වඩා ඉන්නේ පොහොට්ටුවේ උන්නේ..
     
    • Like
    Reactions: lodbrok

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171

    Bomb blast walata wadiyenma dayaka una eka kawuda kiyala uba danne nadda kukku babo?
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    Bomb blast walata wadiyenma dayaka una eka kawuda kiyala uba danne nadda kukku babo?

    බ්ලාස්ට් එකට සම්බන්ධ වුනේ ඊබ්‍රාහිම් , ජෙප්පන්ගේ ජාතික ලැයිස්තුවේ කෙනෙක්.ඒකේ කතා දෙකක් නෑ
    හැබැයි බෝම්බ පුපුරවගන්න සහය දුන්නේ මේ අය බබ්බුද ?

    මොහොමඩ් නව්ෂාඩ් - පොදු ජන පෙරමුණ
    (වත්තල මාබෝල නගර සභාව)

    _________________________________________________

    ▪️මොහොමඩ් අන්සාර් - පොදුජන පෙරමුණ
    (මීගමුව නගර සභා - නියෝජය නගරාධිපති )

    __________________________________________________ _

    ▪️M.Z. M රිස්වාන් - පොදුජන පෙරමුණ
    ( වත්තල මාබෝල නගර සභාව)

    ▪️හනීෆ් - ජා . නි. පෙරමුණ
    _____________________________
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    බ්ලාස්ට් එකට සම්බන්ධ වුනේ ඊබ්‍රාහිම් , ජෙප්පන්ගේ ජාතික ලැයිස්තුවේ කෙනෙක්.ඒකේ කතා දෙකක් නෑ
    හැබැයි බෝම්බ පුපුරවගන්න සහය දුන්නේ මේ අය බබ්බුද ?

    මොහොමඩ් නව්ෂාඩ් - පොදු ජන පෙරමුණ
    (වත්තල මාබෝල නගර සභාව)

    _________________________________________________

    ▪️මොහොමඩ් අන්සාර් - පොදුජන පෙරමුණ
    (මීගමුව නගර සභා - නියෝජය නගරාධිපති )

    __________________________________________________ _

    ▪️M.Z. M රිස්වාන් - පොදුජන පෙරමුණ
    ( වත්තල මාබෝල නගර සභාව)

    ▪️හනීෆ් - ජා . නි. පෙරමුණ
    _____________________________

    සහය දුන්න බවට සැකපිට.නිව්ස් වල තිබ්බෙ ඵහෙම..

    අනික අනුර බදුර්දීන්ව රැක ගන්න ෆුල් ට්‍රයි ඵක දැන්.ඊයෙ කියපු කථාව දැක්කනේ??
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    සහය දුන්න බවට සැකපිට.නිව්ස් වල තිබ්බෙ ඵහෙම..

    අනික අනුර බදුර්දීන්ව රැක ගන්න ෆුල් ට්‍රයි ඵක දැන්.ඊයෙ කියපු කථාව දැක්කනේ??
    අනුර කියන්නේ මුස්ලිම් ඡන්ද වලට කෙල හලන්නෙක්. ඒක නෙවෙයි තර්කේ ගෙම්බාගේ පකේ ලොජික් ගැන.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    බ්ලාස්ට් එකට සම්බන්ධ වුනේ ඊබ්‍රාහිම් , ජෙප්පන්ගේ ජාතික ලැයිස්තුවේ කෙනෙක්.ඒකේ කතා දෙකක් නෑ
    හැබැයි බෝම්බ පුපුරවගන්න සහය දුන්නේ මේ අය බබ්බුද ?

    මොහොමඩ් නව්ෂාඩ් - පොදු ජන පෙරමුණ
    (වත්තල මාබෝල නගර සභාව)

    _________________________________________________

    ▪️මොහොමඩ් අන්සාර් - පොදුජන පෙරමුණ
    (මීගමුව නගර සභා - නියෝජය නගරාධිපති )

    __________________________________________________ _

    ▪️M.Z. M රිස්වාන් - පොදුජන පෙරමුණ
    ( වත්තල මාබෝල නගර සභාව)

    ▪️හනීෆ් - ජා . නි. පෙරමුණ
    _____________________________

    අනුර කියන්නේ මුස්ලිම් ඡන්ද වලට කෙල හලන්නෙක්. ඒක නෙවෙයි තර්කේ ගෙම්බාගේ පකේ ලොජික් ගැන.

    Ow mama kiwwe jepponge paththata waradda yanawa wadi.gommanpila la epa nisane minissu giya chanden ayin kare.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මෙතන අත්සන වැඩක් නැහැ මචන්.. අත්සන් 20 ක් තිබුනත් ඇති.. ඇත්තටම වෙන්න ඕනි විශ්වාසභංගය වෙලාවට චන්දය දෙන එකයි.. මෙතන අත්සන් නැති උනත් චන්දය දෙනවනම් ඇති..
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ithin ithin hambayo...

    umba moko kiyanne terrorist lata support kala Badiyidin Urawa
    parliment1n ayin karanna onada nadda ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    කවුරුවත් දැනගෙන ඉන්නෙ නැතුව ඇති බන් මුන් මේ වගේ අන්තවාදියො කියලා. එහෙම දැනන් හිටිය නම් මුන්ට පක්ශවල ඉඩක් දෙන්නෙ නෑ. මුන් පක්ශ වල මිනිස්සුන්ගෙනුත් හැංගිලා ඉඳපු අය.