ගොමා

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Goma එකට දැන් රෙද්දේ රෙවිලා ඉන්නේ.අලුතෙන් දොස්තරල එන්නෙත් නෑ මොකද උසාවි නියෝගය නිසා අලුත් පත්වීම් දෙන්න බෑ.දෙනව නන් සයිටම් දරුවන්ටත් පත්වීම් දෙන්න ඕන.එක නිසා සයිටම් දරුවන්ට සාධාරණයක් වෙනව ස්ථීරයි.
    මහින්දගේ කලේ වගේ චන්ඩිකම් වලින් දිනන්න බෑ.මොලෙන් ගේම ගහන්න ඕන.ඒක මේ දරුවෝ නියමෙට කලා.