අනවශ්‍ය ලෙස මාංශපේෂි වර්ධනය

අනවශ්‍ය ලෙස මාංශපේෂි වර්ධනය
ගෙදර වේලපු ගොරක දාල කෙලවල්ල මළු ඇබුල් තියල් පාරක් දාගත්ත නම් බත් මුට්ටියම කන්න පුළුවන්.![]()
ඉස්සර අපේ ආච්චි ඉන්න කාලේ හැදුව එදාට කනවා බුරිය උල් වෙන්න. දානයක් තියෙනකොට ගොඩක් හැදුවම අඩියේ ඉතුරු වෙන ටික තමා සුපිරි . අම්මෝ මතක් වෙනකොටත් කටට කෙල උනනවා
. දැන් මන් තමයි හදන්නේ එත් ආච්චිගේ රහට තාම හදාගන්න බැ
ඇබල් තියල් පාරක් දල බලපන්.උබ ආයේ හදන් කනවා
------ Post added on Jul 8, 2023 at 8:49 AM
සමහර අය හැමදාම උදේට ගොරක ගුලියක් ගිලිනව කොරෙස්ට්‍රෝල් වලට කියලා. අර පිලිකා ෛසල විනාශ කරන ඔසුවලටත් ගොරක අරන් තිබුනා නේ. මදේ මැංගුස් වගේ අපි නම් කනවා පැලෙන්න. හැදෙකොට හැදෙනවා ඔය අතු බර වෙන්න. ගොරක අව්වේ වෙලනවට වඩා දුමෙ දාලා දුම් ගස්සවලා තමා අර කලු පාටට ගන්නේ
Goraka yaka natanawa mage sarama yataගොරක යකා කියල එකෙක් ඉන්නව