ගොරක බලන්න ඕනෙ උන් ඉන්නව ද?

herosl

Member
Jul 27, 2011
61
26
0
ගොරක බලන්න ඕනෙ උන් ඉන්නව ද?

7915086074_1bd8071393_z.jpg


7915089536_0df16c1098_z.jpg


7915093640_27c1579ee8.jpg


7915102230_c0d055826a.jpg


source : http://aroundsl.blogspot.com/2012/11/goraka.html
 
  • Like
Reactions: smother

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Goraka kalu patai ban! me wena monahari! :lol:
    :lol::lol::lol:
    ොරක ගෙඩි කඩල අව්වෙ තියල ේලනවා බං.. ඊට පස්සෙ තමයි කලු පාට වෙන්නෙ.. ඊටත් පස්සෙ ලුණු කැට දාලා තම්බනවා.. එහෙමත් නැත්නම් ලුණු කැට දාලා හට්ටියක දාලා තියනවා..

    :growl::growl:
    උඹ මේ කාලා නෑනෙ..:rofl:
     
    • Like
    Reactions: IAmMrDamnLOL

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    gedara gas dekak thiyenawa :cool: anith mada nam ona tharam kala thiyenawa badinna issellaa bandata passe ekayi:rofl:
    :shocked::shocked::shocked:
    ගෙදරත් ොරක ගහක් තියෙනවා..:nerd:
    අර අනිත් ඒවා කන්න හැබැ බං.. :( මට ඒවයි සුවඳ අල්ලන්නෑ.. :no: