wow
ow ban! 


hari hari mama adai danne meka!
thank you lamaine 
umba lankaweda inne?![]()
ow ban! 
ගොරක ගෙඩි කඩල අව්වෙ තියල වේලනවා බං.. ඊට පස්සෙ තමයි කලු පාට වෙන්නෙ.. ඊටත් පස්සෙ ලුණු කැට දාලා තම්බනවා.. එහෙමත් නැත්නම් ලුණු කැට දාලා හට්ටියක දාලා තියනවා..
උඹ මදේ කාලා නෑනෙ..


hari hari mama adai danne meka!
thank you lamaine 




