ගොරවන්නෙ කවුද?

ග්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්.....................
 
thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    හරිම ලේසියි..
    බාගෙට නිදාගන්න. ඒ කියන්නෙ ඉතුරු බාගෙ ඇහැරලා..
    බැරි වෙලා වත් බාගෙට ගොරවනව නම් (ඒ කියන්නෙ බාගෙට නිදාගත්තු වෙලාවට) ඒක අපිට ඇහෙනවා මොකද අපි බාගෙට ඇහැරලා නිසා..

    එතකොට සමීකරණයක් ගොඩනගන්න පුළුවන්..

    "බාගෙට නිදාගත්තම බාගෙට ගොරවනව"

    පොදු සාධකය විධියට "බාගෙට" කියන කෑල්ල අයින් කරාම
    උත්තරේ = "නිදාගත්තම ගොරවනවා" :P:P
     
    Last edited:
    හරිම ලේසියි..
    බාගෙට නිදාගන්න. ඒ කියන්නෙ ඉතුරු බාගෙ ඇහැරලා..
    බැරි වෙලා වත් බාගෙට ගොරවනව නම් (ඒ කියන්නෙ බාගෙට නිදාගත්තු වෙලාවට) ඒක අපිට ඇහෙනවා මොකද අපි බාගෙට ඇහැරලා නිසා..

    එතකොට සමීකරණයක් ගොඩනගන්න පුළුවන්..

    "බාගෙට නිදාගත්තම බාගෙට ගොරවනව"

    පොදු සාධකට විධියට "බාගෙට" කියන කෑල්ල අයින් කරාම
    උත්තරේ = "නිදාගත්තම ගොරවනවා" :P:P

    බාගෙට ගොරවන්නෙ "ග් ග් ග් ග් ග් ග් ග් ග් ග් ග් ග්" කියලද "ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් " කියලද? :baffled::baffled::baffled:
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මං වගේම මෝඩයෙක්;6544058 said:
    බාගෙට ගොරවන්නෙ "ග් ග් ග් ග් ග් ග් ග් ග් ග් ග් ග්" කියලද "ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් " කියලද? :baffled::baffled::baffled:

    ග් ග් ග් ග් ග් ග් ග් ග් ග් ග් ග් / 2
    සහ
    ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් / 2

    (/ = බෙදීම)
    :rofl::rofl::rofl::rofl:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    similes-logs.gif

    :D:D:D:D:D:D:D