ඇඹිලිපිටියේ පිහිටුවා ගෙන තිබූ ගෝඨාගෝගම ශාඛාවට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වේ. ඊයේ රාත්‍රී මෙම ප්‍රහාරය එල්ලවී තිබේ. කොළඹ ගාළු මුවදොර පිහිටුවා තිබූ ගෝඨාගෝම අනු ශාඛාවක් ලෙස මෙම ශාඛාව පිහිටුවා තිබෙන්නේ දැනට සති කිහිපයක සිටයි.