වසන්ත මුදලිගේට සහ රත්කරවුවේ ජිනරතන හිමිට වරෙන්තු
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේට සහ පූජ්‍ය රත්කරවුවේ ජිනරතන හිමියන්ට වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. පැමිණිල්ල අද (21) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර කොටුව පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ට වරෙන්තු නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
රූපවාහිනියට බලෙන් පැන්න අරගලකරුවනට නඩු.. අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ඇරඹේ…
------
Post added on Jul 21, 2022 at 2:39 PM