සදහට ඔබෙන් පතනා මගේ මෘදු සෙනෙහ
කවදද දෙන්නේ පවසන් ලද කල් නොහැර
ඔබ ගැන සිතා ගෙවනා මගෙ මුළු දිවිය
ලිද තුල තනිවි හඩනා ගෙම්බෙකු වැනිය
කීමට නොහැකිව ගොළු වූ ආලයකි
පැවසිය හැක්කේ කෙලසක දැයි මා නොදනී
මතකයට සෙමින් එන විට ඔබේ සිනා පොඩි
මගෙ ලොව එවිට මොහොතකකට සුර ලොවකි
දකින විටදි සිනහව මට දී යන්නේ
එවිට මේ මගේ සිහියත් නැතිවී යන්නේ
සිහිය නොලැබුනත් නැත තරහක් වෙන්නේ
දැන දැන ආදරේ බව ඇයි නොකියන්නේ
හොදනම් මොනාහරි දීලා පලයල්ලා හරිද


කවදද දෙන්නේ පවසන් ලද කල් නොහැර
ඔබ ගැන සිතා ගෙවනා මගෙ මුළු දිවිය
ලිද තුල තනිවි හඩනා ගෙම්බෙකු වැනිය
කීමට නොහැකිව ගොළු වූ ආලයකි
පැවසිය හැක්කේ කෙලසක දැයි මා නොදනී
මතකයට සෙමින් එන විට ඔබේ සිනා පොඩි
මගෙ ලොව එවිට මොහොතකකට සුර ලොවකි
දකින විටදි සිනහව මට දී යන්නේ
එවිට මේ මගේ සිහියත් නැතිවී යන්නේ
සිහිය නොලැබුනත් නැත තරහක් වෙන්නේ
දැන දැන ආදරේ බව ඇයි නොකියන්නේ
හොදනම් මොනාහරි දීලා පලයල්ලා හරිද


