මාත් බැලුවෙ නැහැ මචෝ fb එකේ දැක්කේ
අඩෝ මේක නම් සුපිරියට remaster කරපු එකක් වගේ බන්... කොහෙන්ද බැලුවේ?? මේක නම් නැ මගේ ලග...
සෙට් උනොත් ඉතින් අනිවා මේකේ උඹලට තමයි ඉසෙල්ලා මම දෙන්නේ..හම්බුනොත් කියපන් පොඩ්ඩක්.
අපි දන්නවා සහෝදරයා ඔබගේ බෙදාහදා ගැනීම...සෙට් උනොත් ඉතින් අනිවා මේකේ උඹලට තමයි ඉසෙල්ලා මම දෙන්නේ..
hamba unoth apitath dennaපට්ට බන්. නියමෙට තියනව නේ. හොයල බලන්න ඕන. සෙට් උනොත් දෙන්නම්. දැන් පරණ ගොඩක් ෆිල්ම් ආපහු remaster කරගෙන යනවලු.