ගොවියාට අබසරණයි!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය


    මේ වගේ අය රට කරවනකොට ගොවියාට දෙන වතුරවලට ටැක්ස් එකක් ගහන එක ඉක්මනින් එයි


    අමුඩ ගහන් පාරේ ගිය සැටි මතක් වේ


    DSC_6367.jpg
    JVP-Janatha-Wiroodhaya-2018.10.23-17.jpg


    image_6547f3ce7e.jpg
     
    • Haha
    Reactions: deanXX

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ

    දැන් මුන් වපුරපු පිළිකා මුන්ටම ආපහු හැරිලා එන කාලේ
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    වී මිලදී ගැනීම සම්බධයෙන් දැකපු ප්‍රායෝගිකම කතාව මේක.

    රජයෙන් සහන දෙන්නෙ වී ගොවියට විතරක් නෙමෙයි.

    නිදහස් අධ්‍යාපන වගේ එකක් ගත්තම හැමෝම (අති බහුතරයක්) රස්සාවට යන්නෙ වැඩියෙන් වැටුප් දෙන තැනකට.

    රජයේ ඉස්කෝලෙක උගන්වන්න කැම්පස් එකක උගන්වන්න යන්න පවා මිනිස්සු කැමති නෑ ගෙවන වැටුප අඩු නිසා.

    ලංකාවේ ඉගෙන ගෙන පිට රට වල රස්සාවට යනව.

    සමහර ක්‍රීඩකයෝ ලංකාවෙන් පුහුණු වෙලා වෙන රටව ක්‍රීඩා කරනව.

    ඔය වගේ විශාල ලිස්ට් එකක් තියෙනව. වී ගොවියට විතරක් ඕක විශේෂ දෙයක් නෙවෙයි.

    මේ සහල් ප්‍රශ්නය ඔච්චරම සිල්ලරේට ගන්න එපා.
     

    Attachments

    • 475254582_606398051969493_3316107352408032287_n.jpg
      475254582_606398051969493_3316107352408032287_n.jpg
      33.8 KB · Views: 33

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    ගොයියට දෙන වතුරවලට ගෙවන්නෙ උඹ ද?
    ප්‍රේමදාස ලා JR ලා හදපු මහවැලි, වැව් වලින් උන්ට වතුර දෙන්නේ, තොපේ හුත්තිගේ පුතාලා ට්‍රස්ෆෝමර් ගිනි තියද්දී :lol: :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,926
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රේමදාස ලා JR ලා හදපු මහවැලි, වැව් වලින් උන්ට වතුර දෙන්නේ, තොපේ හුත්තිගේ පුතාලා ට්‍රස්ෆෝමර් ගිනි තියද්දී :lol: :lol:
    ප්‍රේමදාස හදපු වැව මොකක්ද?
     
    • Haha
    Reactions: chinmak