ගොවියොන්ට ඊලඟ කන්නේ වී ටිකත් දීලා සල්ලිත් දෙන්න වෙයි වගේ 🌾🤌

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Aththatama lankawe produce karana eke wiyadama wadi,

    We don't have economies of scale,

    Ona ekak gathtoth, rice, fish,salt indiawe patta labai

    Ape unta therenne naha if its cheaper to Import than produce, we should import and do something that is more economic viable to us

    හැමෝවම IT වලට දාලා ඩොලර් හොයන්න ඕන
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,931
    1
    51,958
    113
    ප*යාගල
    sorry.com
    මාර ගොවි http ලා ඉන්නෙ.

    උන්ට සහනාධාර දෙන්නත් ඔනි.පොරත් ඕනි උන් කියන ගානට ගන්නත් ඕනෙ
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,558
    1,365
    113
    Rathnapure
    මාර ගොවි http ලා ඉන්නෙ.

    උන්ට සහනාධාර දෙන්නත් ඔනි.පොරත් ඕනි උන් කියන ගානට ගන්නත් ඕනෙ
    ඒ කරලත් පාඩුයිලු, වහ බොනවලු... මොකක් හරි ප්‍රශ්නයක් තියනව :confused:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,931
    1
    51,958
    113
    ප*යාගල
    sorry.com
    ඒ කරලත් පාඩුයිලු, වහ බොනවලු... මොකක් හරි ප්‍රශ්නයක් තියනව :confused:
    කපටියි බන් මිනිස්සු. ඔය කුඹුරු කරන උන් අම්බානක කපටි. අපිත් කුඹුරු කලා කාලයක් අන්තිමේදි කුඹුරු විකුනලා ඇග බේරගත්තේ
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,259
    1
    2,932
    113
    කපටියි බන් මිනිස්සු. ඔය කුඹුරු කරන උන් අම්බානක කපටි. අපිත් කුඹුරු කලා කාලයක් අන්තිමේදි කුඹුරු විකුනලා ඇග බේරගත්තේ
    Ehema be law dala weda karanna one tamange eka taman kala nm iwarane
     
    Similar threads