ගොවියොන්ට ඊලඟ කන්නේ වී ටිකත් දීලා සල්ලිත් දෙන්න වෙයි වගේ 🌾🤌

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    chandeta wiyadam karapu unta salakala inna epaya issellama :ROFLMAO: 🤌

    471292995_971463931702751_7161361055939918918_n.jpg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,711
    13,489
    113
    ලංකාවේ උන්ට් කුබුරු කරන එක තේරුමක් නෑ .
    උන්ට වතුරත් දීලා , පොරත් දීල තව නයත් දීල හාල් ගන්න්නවට වඩා ලේසියෙන් ඊට අඩුවෙන් ඉන්දියාවෙන් ගෙන්නන පුළුවන්
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    chandeta wiyadam karapu unta salakala inna epaya issellama :ROFLMAO: 🤌

    471292995_971463931702751_7161361055939918918_n.jpg
    මේකනං බොරුවක්. පහුගිය කාලෙ මම ඔ්න තරං දැකල තියනවා ඉන්දියාවෙන් ගෙන්නපු ලුණු පැකට්ස් කඩේ ගන්න තියනවා. අරගනත් තියනවා. ෆේස්බුක් එකෙත් සෑහෙන්න පෝස්ට්ස් තිබුනා රට වටේම මුහුද තියාගන ලුණු ගෙන්වනවා කියලා

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ලංකාවේ උන්ට් කුබුරු කරන එක තේරුමක් නෑ .
    උන්ට වතුරත් දීලා , පොරත් දීල තව නයත් දීල හාල් ගන්න්නවට වඩා ලේසියෙන් ඊට අඩුවෙන් ඉන්දියාවෙන් ගෙන්නන පුළුවන්

    Arsenic​

    මේකනං බොරුවක්. පහුගිය කාලෙ මම ඔ්න තරං දැකල තියනවා ඉන්දියාවෙන් ගෙන්නපු ලුණු පැකට්ස් කඩේ ගන්න තියනවා. අරගනත් තියනවා. ෆේස්බුක් එකෙත් සෑහෙන්න පෝස්ට්ස් තිබුනා රට වටේම මුහුද තියාගන ලුණු ගෙන්වනවා කියලා

    එහෙනම් ඔයාට ගිහින් නඩුවක් දාන්න පුළුවන්

    ------ Post added on Dec 20, 2024 at 3:00 PM
     
    • Haha
    Reactions: 2osama and supun_sg

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113

    Arsenic​

    එහෙනම් ඔයාට ගිහින් නඩුවක් දාන්න පුළුවන්

    ------ Post added on Dec 20, 2024 at 3:00 PM

    මම කිව්වෙ මම දැකපු දෙයක්. උඹ බඩු මුට්ටු ගන්න කඩේට යන්නෙ නැද්ද ? මං යනවා. ඒකයි කිව්වෙ.

    මේ බලපං

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,247
    20,884
    113
    හස්තිශෛලපුර
    ලංකාවේ උන්ට් කුබුරු කරන එක තේරුමක් නෑ .
    උන්ට වතුරත් දීලා , පොරත් දීල තව නයත් දීල හාල් ගන්න්නවට වඩා ලේසියෙන් ඊට අඩුවෙන් ඉන්දියාවෙන් ගෙන්නන පුළුවන්
    Ewunata jeppo puluwan kiwe kalin
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මම කිව්වෙ මම දැකපු දෙයක්. උඹ බඩු මුට්ටු ගන්න කඩේට යන්නෙ නැද්ද ? මං යනවා. ඒකයි කිව්වෙ.

    මේ බලපං

    නිව්ස් වල තියන දේ මම දැම්මේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේකනං බොරුවක්. පහුගිය කාලෙ මම ඔ්න තරං දැකල තියනවා ඉන්දියාවෙන් ගෙන්නපු ලුණු පැකට්ස් කඩේ ගන්න තියනවා. අරගනත් තියනවා. ෆේස්බුක් එකෙත් සෑහෙන්න පෝස්ට්ස් තිබුනා රට වටේම මුහුද තියාගන ලුණු ගෙන්වනවා කියලා

    ඒ පෞද්ගලික කොම්පැණි නේ.
    දැන් ආණ්ඩුවම(සතොස ?) ඉම්පෝට් බිස්නස් එකට බැහැලා වෙන්න ඇති.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    ඒ පෞද්ගලික කොම්පැණි නේ.
    දැන් ආණ්ඩුවම(සතොස ?) ඉම්පෝට් බිස්නස් එකට බැහැලා වෙන්න ඇති.
    අලිමංකඩ රජයේ එකක් නේද

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,186
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති නොවෙන විදිහට පවත්වාගෙන යන්න ඕන. ඒකට තමයි ආණ්ඩුවක් තියෙන්නෙ.

    ස්වයන්පෝෂිත කරන ඒවා කාබනික කරන ඒවා පස්සෙ කරගන්න පුළුවන්
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති නොවෙන විදිහට පවත්වාගෙන යන්න ඕන. ඒකට තමයි ආණ්ඩුවක් තියෙන්නෙ.

    ස්වයන්පෝෂිත කරන ඒවා කාබනික කරන ඒවා පස්සෙ කරගන්න පුළුවන්
    lankawe un goda denek jeewath wenne polonnaru yuge.
     
    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    ලංකාවේ උන්ට් කුබුරු කරන එක තේරුමක් නෑ .
    උන්ට වතුරත් දීලා , පොරත් දීල තව නයත් දීල හාල් ගන්න්නවට වඩා ලේසියෙන් ඊට අඩුවෙන් ඉන්දියාවෙන් ගෙන්නන පුළුවන්
    පෝර් දෙන සීන් එක න්ම් මොලෝ තේරුමක් නෑ සාදාරන ගානකට කඩවල් වලින් ගන්න තිබුනොත් හොදටම ඇති
     
    • Like
    Reactions: maticat

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    පෝර් දෙන සීන් එක න්ම් මොලෝ තේරුමක් නෑ සාදාරන ගානකට කඩවල් වලින් ගන්න තිබුනොත් හොදටම ඇති
    පෝර සහනාධාරෙ තනිකරම බොරු වැඩක්, ඕකෙ ඇඩ්මිනිස්ට්‍රේෂන් පාට් එකට රජයෙ වියදම, වැඩේ හරියට කෙරෙන්නෙත් නෑ, පෝර දීලා වගා පාලූඋනොත් ඒකටත් ගෙවන්න ඕන. කරන හොරකං, අවශ්‍ය කෙනාට ලැබෙන්නැති එක ...

    පුලුවන් ක්‍රමේකට වවපන් කියල සහන ණය ක්‍රම ක්‍රියාත්මක කරල වෙලාවට වතුර එහෙම දීලා වී අස්වැන්න මෝල් මිලට වඩා වැඩිමිලට රජයේ යාන්ත්‍රනයකින් මිලට අරන් පෝර සහනාදාරෙ දෙන්න යන වියදම යොදවලා ගත්ත වී අඩුමිලට හාල් විදියට වෙළඳ පොලට දාන්න පුලුවන්.

    මෝල් කාරයින්ට ව්‍යාපාර විදියට මේක කරන්න බෑ රජයට විතරයි පුලුවන් වැඩිමිලට වී ගොවියගෙන් කුඹුරෙන්ම අරන් සහන මිලට හාල් වෙළඳපොලට දාන එක.
     
    • Like
    Reactions: c gate

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    Aththatama lankawe produce karana eke wiyadama wadi,

    We don't have economies of scale,

    Ona ekak gathtoth, rice, fish,salt indiawe patta labai

    Ape unta therenne naha if its cheaper to Import than produce, we should import and do something that is more economic viable to us
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    ලංකාවේ උන්ට් කුබුරු කරන එක තේරුමක් නෑ .
    උන්ට වතුරත් දීලා , පොරත් දීල තව නයත් දීල හාල් ගන්න්නවට වඩා ලේසියෙන් ඊට අඩුවෙන් ඉන්දියාවෙන් ගෙන්නන පුළුවන්

    Aththatama lankawe produce karana eke wiyadama wadi,

    We don't have economies of scale,

    Ona ekak gathtoth, rice, fish,salt indiawe patta labai

    Ape unta therenne naha if its cheaper to Import than produce, we should import and do something that is more economic viable to us
    ඕක තමයි ලාභම වැඩේ, අවුල තියෙන්නේ එකෙන් වී ගොවිතැන් කරන සෙට් එකට කෙළවෙන එක. පුළුවන් තරම් gov subsidies දෙන එක අඩු කරලා ගොවියට තනියම sustain වෙන්න පුලුවන් විදිහට හදන්න try එකක් දෙන්න ඕනේ හරි නම්. නැත්නම් හැමදාම ආධාර දෙන්න තමයි වෙන්නේ. ඒ සල්ලි මෙහෙ Education or infrastructure development වලට පාවිච්චි කරා නම් මීට වඩා ප්‍රයෝජනවත්

    පොඩ්ඩක් හිතපන් ඉන්දියාවෙන් import කරන හාල් 1kg එක Rs.60 tax එකත් එක්කම වාරයේදී cost එක 170 ට දෙන්න පුළුවන් කියන්නේ මෙහෙ සෑහෙන ලොකු අවුලක් තියෙනවා.
     
    • Like
    Reactions: CohenLenstra

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,699
    5,540
    113
    Kadawala hal nathi unata gamwala/govinge gewal wala vee godawal,...LOL
    Oya nagarika ewunta oya mokak hari kaden salli dila gani.
     
    Similar threads