ගොවි ධීවර සහන කල් යයි

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දැන් ගුපි බයියෝ..

    Happy Season 9 GIF by The Office
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    පොහොර බෙදන එකට කොහොමද ඡන්දෙ අදාල වෙන්නේ. මෙච්චර කල් දුන්නා විදිහට දෙන්න එපැයි. මුංට ඕනේ වෙලාවට කුඹුරු කොටලා හරි යානැවැ :lol: :lol:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,804
    18,617
    113
    පොහොර බෙදන එකට කොහොමද ඡන්දෙ අදාල වෙන්නේ. මෙච්චර කල් දුන්නා විදිහට දෙන්න එපැයි. මුංට ඕනේ වෙලාවට කුඹුරු කොටලා හරි යානැවැ :lol: :lol:
    මැ කෝ ට නඩු දාමු
     
    • Like
    Reactions: kasun090354t

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama

    අවුලක් නැතුව කරන්න ඕනා විදිහ කිව්වා. නමුත් ඒ වෙලවෛ් ඒකට අවධානය යොමුවුනේ නැ. නිපුනයාගේ කේස් එකයි කැබිනට් සීන් එකටයි අවදානේ දුන්නේ.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    පොහොර බෙදන එකට කොහොමද ඡන්දෙ අදාල වෙන්නේ. මෙච්චර කල් දුන්නා විදිහට දෙන්න එපැයි. මුංට ඕනේ වෙලාවට කුඹුරු කොටලා හරි යානැවැ :lol: :lol:
    Anuralama thama 2015 dith oyawage sahana welata baldi adala high court decision gatte chande kale sahanadara ba kiyala. Dan ewama apahu untama karakenawa. 😂😂
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    මැ කෝ ට නඩු දාමු
    ඔව් ඔව් ඌට නඩු ද ද ඉන්න තමා තියෙන්නේ. මේ පාර වැඩ කරන්නෙත් එක කන්නයක් අත ඇරලා ගොඩක් උන්. කලින් යූරියා ආවේ 300-400 වගේ. මේ දෙන්නේ එකම පොර ප්‍රමනේ, දැන් එන්නේ 180-200 විතර 25% නෙමේ ඊට වඩා උනත් දෙන්න පුළුවන්... එක පැත්තකින් තියලා දුන්න මාගුලවත් දෙන්න එපැයි. පිස්සු හුත්තලා
     
    • Sad
    Reactions: Tricle_Buwa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    අවුලක් නැතුව කරන්න ඕනා විදිහ කිව්වා. නමුත් ඒ වෙලවෛ් ඒකට අවධානය යොමුවුනේ නැ. නිපුනයාගේ කේස් එකයි කැබිනට් සීන් එකටයි අවදානේ දුන්නේ.
    ඕක මූ දින්නා ගමන් අපි නම් කිව්වා චන්දයක් දින දුන්නම ඕව කරන්න බෑ නේද කියලා . මූ නොදැන ඉන්න බබා නෙවෙයි නේ . මුන්ට ඕන කම තිබ්බේ අර පරණ උන් එක්ක දවසක් වත් මේ ආණ්ඩුව දුවන්න බෑ කියලා කියන එක එලියට පෙන්නන්න . නැත්නම් ඔය දෙන්න තියන ටික දීල විසුරුවා නම් ඔය අවුල් නෑ .

    HY4zqsF.jpg
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඕක මූ දින්නා ගමන් අපි නම් කිව්වා චන්දයක් දින දුන්නම ඕව කරන්න බෑ නේද කියලා . මූ නොදැන ඉන්න බබා නෙවෙයි නේ . මුන්ට ඕන කම තිබ්බේ අර පරණ උන් එක්ක දවසක් වත් මේ ආණ්ඩුව දුවන්න බෑ කියලා කියන එක එලියට පෙන්නන්න . නැත්නම් ඔය දෙන්න තියන ටික දීල විසුරුවා නම් ඔය අවුල් නෑ .
    ඔව්
    දන්නවා
    කිව්වා
    දැනුවත් කලා
    අවුලක් නැතිව කරන විදිහක් කිව්වා

    කලේ නැ.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    UNP SJB un ekatu wela oka neti Kara kiyala den unta Chanda tawat neti wenawa kiyala Anuradapure pette ekek kiwwa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    UNP SJB un ekatu wela oka neti Kara kiyala den unta Chanda tawat neti wenawa kiyala Anuradapure pette ekek kiwwa
    ඔය මැතිවරණ කොමසාරිස් බන් කියලා තියෙන්නේ . UNP , සජබ මගුලක් නෙවෙයි .

    අනික චන්ද වගේ නෙවෙයි , චන්දෙ කොහොමත් දිනනවා .
    ඕක කල් යන එකෙන් වෙන්නේ ඕක මාස දෙකටත් වඩා කල් යන්න ඉඩ තියන එක .