පොන්නයා ගේ පොන්න තර්ක......
---රුපියල් 200ක එනවා ටැක්ස් වලින්, ඒක ආණ්ඩුවට ලාබයි. ඒකෙන් අඩු මිලට රටින් හාල් ගෙන්නලා දෙනවා.....----
ගූ පුච්චං කන පොන්නයෝ....
මිනිස්සු අරක්කු බීල ලෙඩ වුනාම නිදහස් සෞඛ්‍ය සේවයක් තියන ලංකාවේ ඒවට වියදම් කරන්නේ උඹ උඹේ ගුද මාර්ගය විකුණලා හම්බ කරන සල්ලි ද?![]()
අරක්කු බීලා ලෙඩ වෙන අයට වඩා ඔය වෙජිටේරියන් කන එවුන්ට ලෙඩ තියෙනවා.ලංකාවෙ සමහර පැතිවල වතුර විසයි අරක්කු වලට වඩා.රජරට වකුගඩු ප්‍රශ්නය පේන්නෙ නැද්ද?අරක්කු බීවා කියල ලෙඩ වෙන්නෙ නෑ.අනිත් එක හොස්පිටල් වල වැඩියෙන්ම ගෑනු ඉන්නෙ.අනිත් එක අරක්කු බොන එකා ආන්ඩුවට ලොකු ටැක්ස් එකක් ගෙවනවා.අරක්කු වලින් හම්බ වෙන බදු ආදායම අරක්කු බොන එවුන්ට යන වියදමට වඩා දහගුනයක් ආන්ඩුවට එනවා. ඔය උපාසකලා ආන්ඩුවට ගෙවන බද්දක් නෑ. උන්ගෙන් යන වියදම ආන්ඩුවට එන්නේ නෑ

