(අ) රජරට ගොවියන්ට බලපාන වකුගඩු රෝගය
(ආ) පිටරට ගොවියන්ට බලපාන ලේ පිරිසිඳු කරන පද්දතියට අදාළ පිළිකාව
(අ) සහ (ආ) දෙගොල්ලටම පොදු දේවල් තියනවා. මේක වෙන්නේ ගොවිතැන් කරන හෝ ගොවිතැන් ආශ්රිතව ජිවත් වන අයට. මේ ගොල්ලෝ බහුලව භාවිතා කරනවා Glyphosate නැතිනම් Round-up කියලා වගාවට යොදා ගන්න වල් නාශකයක්.
මේය ඉතා කාර්යක්ෂමව වල් පැල ඉවත් කරන්න සමත් වුණත් ලෙඩ රෝග ගෙන දෙයක් බව සමහර අය පවසනවා. ගොවි මහත්වරු මේවට පෙලබුනේ වැඩිපුර ලාබයක් ලබන්න පුලුවන් බව මතයක් තිබුන නිසා.
නමුත් සැගවී තියෙන දිර්ග කාලින අලාභ බොහෝ විට කාටවත් තේරිලා තිබුනේ නැත. මේවා නිසා ලංකාවේ ගොවි මහත්වරු අත්හැරියේ දිර්ග කාලිනව කිසිදු අලාභයක් නොවන, වස-විස වලින් තොර, අස්වැන්න කිසිම අඩුපාඩු නොවෙන හෙළ ගොවිතැන. උදාහණයක් -> ගොවියෙක් නොවෙයි මෙතුමා හෙළ රජෙක් .
-> උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන්: විස්තර
-> The secret tactics Monsanto used to protect Roundup
-> Farmers Lymphoma
-> වකුගඩු රෝග සුව කරන විස්මිත හෙළ ප්රතිකාර
එතකොට, ගොවි මහත්වරු පාරම්පරික හෙළ ගොවිතැනට පුරුදු විය යුතුද?

Last edited: