ගොවි මහත්වරු පාරම්පරික හෙළ ගොවිතැනට පුරුදු විය යුතුද?

ගොවි මහත්වරු පාරම්පරික හෙළ ගොවිතැනට පුරුදු විය යුතුද?

  • පුරුදු විය යුතුයි

    Votes: 17 60.7%
  • පුරුදු විය යුතු නැත

    Votes: 11 39.3%

  • Total voters
    28

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,113
    852
    113
    (අ) රජරට ගොවියන්ට බලපාන වකුගඩු රෝගය
    (ආ) පිටරට ගොවියන්ට බලපාන ලේ පිරිසිඳු කරන පද්දතියට අදාළ පිළිකාව

    (අ) සහ (ආ) දෙගොල්ලටම පොදු දේවල් තියනවා. මේක වෙන්නේ ගොවිතැන් කරන හෝ ගොවිතැන් ආශ්‍රිතව ජිවත් වන අයට. මේ ගොල්ලෝ බහුලව භාවිතා කරනවා Glyphosate නැතිනම් Round-up කියලා වගාවට යොදා ගන්න වල් නාශකයක්.

    මේය ඉතා කාර්යක්ෂමව වල් පැල ඉවත් කරන්න සමත් වුණත් ලෙඩ රෝග ගෙන දෙයක් බව සමහර අය පවසනවා. ගොවි මහත්වරු මේවට පෙලබුනේ වැඩිපුර ලාබයක් ලබන්න පුලුවන් බව මතයක් තිබුන නිසා.

    නමුත් සැගවී තියෙන දිර්ග කාලින අලාභ බොහෝ විට කාටවත් තේරිලා තිබුනේ නැත. මේවා නිසා ලංකාවේ ගොවි මහත්වරු අත්හැරියේ දිර්ග කාලිනව කිසිදු අලාභයක් නොවන, වස-විස වලින් තොර, අස්වැන්න කිසිම අඩුපාඩු නොවෙන හෙළ ගොවිතැන. උදාහණයක් -> ගොවියෙක් නොවෙයි මෙතුමා හෙළ රජෙක් .

    -> උතුරු මැද පළාතේ වකුගඩු රෝගී‍න්: විස්තර
    -> The secret tactics Monsanto used to protect Roundup
    -> Farmers Lymphoma
    -> වකුගඩු රෝග සුව කරන විස්මිත හෙළ ප්‍රතිකාර

    එතකොට, ගොවි මහත්වරු පාරම්පරික හෙළ ගොවිතැනට පුරුදු විය යුතුද?
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මේකේ තවත් පැත්තක් තියෙනවා .. ලංකාවේ ජනගහනය දැන් 10 ගුණයකටත් වැඩි , පාරම්පරික කම වලින් කන්න දෙන්න බෑ .. තව නය වෙන එකක් වෙන්නේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,288
    113
    මේකේ තවත් පැත්තක් තියෙනවා .. ලංකාවේ ජනගහනය දැන් 10 ගුණයකටත් වැඩි , පාරම්පරික කම වලින් කන්න දෙන්න බෑ .. තව නය වෙන එකක් වෙන්නේ
    Aulak naha wasa deela naththatama nathi karala damu sinhalu
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    බඩගින්නේ තියල මරනවද නැත්තන් කන්න දීල මරනවද තීරණය ඔබේ අතේ
     
    • Like
    Reactions: Solo Rider

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,113
    852
    113
    මේකේ තවත් පැත්තක් තියෙනවා .. ලංකාවේ ජනගහනය දැන් 10 ගුණයකටත් වැඩි , පාරම්පරික කම වලින් කන්න දෙන්න බෑ .. තව නය වෙන එකක් වෙන්නේ

    "පාරම්පරික" කිවුවේ හරකා + නගුලට ආයෙමත් යන එක නොවේ.

    ලංකාවේ තියෙනවා 1500+ වී වර්ග. මේවාට දියවැඩියාවට, කොල්ස්ට්‍රෝල් වැනි දේවල් පාලනය කරන්න පුළුවන් low GI වී වර්ග. නමුත් බොහෝ පාරිබෝගිකයා ලගට අන්තිමට යන්නේ කිසිම වැඩක් නැති සුලු වෙලාවකට නිකන් බඩ පුරවන ලාබ හාල්.

    එතකොට, උවමනාවක් තියෙනවානම්, අඩු වියදමකින්, මුලු දිවයිනටම ඇතිවෙන්න ගුණාත්මක වී වගා කල හැකියි. මේවා අලාභයක් වෙන්නේ නැහැ කිසිම අතකින්. රටකට වැදගත් වන ආහාර සුරක්ෂිතතාව මෙකෙන් ඉතා පහසුවෙන් ලබා ගත හැකියි.

    එතකොට අවශ්‍ය වන්නේ = ගුණාත්මක හාල් + කාබනික වගාව + නවීන ක්‍රමවේද.

    රජයෙන් සහල් ගැටලුව විසදන්න අක්කර 1270000ක් වගා කරන්න -> බලන්න

    Do you have any idea about the productivity of these varieties, I do, they are very inefficient (basically you need more land to get 1kg of harvest compared to improved varieties, they are also susceptible to plant diseases and pests. making them more expensive to make and use lot of resources)

    This is the biggest problem in Sri Lanka, people that have no Idea what they are talking about giving "free" advice to others.. disgusting.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,113
    852
    113
    Glyphosate.jpg

    විද්‍යාත්මක පර්යේෂණ අධ්‍යයන සිය ගණනක් ග්ලයිෆොසේට් නිදන්ගත වකුගඩු රෝගයට පමණක් නොව ඔටිසම්, උපත් ආබාධ, ගිනි අවුලුවන බඩවැල් සින්ඩ්‍රෝමය සහ අක්මා රෝග ඇතුළු සෞඛ්‍ය තත්වයන් රැසකට සම්බන්ධ කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ ආයතනය 2015 වාර්තාවක විද්‍යාත්මක සාක්ෂි සමාලෝචනය කළ අතර ග්ලයිෆොසේට් “බොහෝ විට මිනිසුන්ට පිළිකා කාරක” ලෙස වර්ගීකරණය කළේය. ග්ලයිෆොසේට් - වෙළඳ නාමය රවුන්ඩ්අප් - මූලික වශයෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ පිළිකාවක් වන හොඩ්ග්කින් නොවන ලිම්ෆෝමා (එන්එච්එල්) සමඟ සම්බන්ධ වේ.

    -> ග්ලයිෆොසේට් යථාර්ථය

    -> Non-science used as science
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,045
    14,443
    113
    වැලිවේරිය
    "පාරම්පරික" කිවුවේ හරකා + නගුලට ආයෙමත් යන එක නොවේ.

    ලංකාවේ තියෙනවා 1500+ වී වර්ග. මේවාට දියවැඩියාවට, කොල්ස්ට්‍රෝල් වැනි දේවල් පාලනය කරන්න පුළුවන් low GI වී වර්ග. නමුත් බොහෝ පාරිබෝගිකයා ලගට අන්තිමට යන්නේ කිසිම වැඩක් නැති සුලු වෙලාවකට නිකන් බඩ පුරවන ලාබ හාල්.

    එතකොට, උවමනාවක් තියෙනවානම්, අඩු වියදමකින්, මුලු දිවයිනටම ඇතිවෙන්න ගුණාත්මක වී වගා කල හැකියි. මේවා අලාභයක් වෙන්නේ නැහැ කිසිම අතකින්. රටකට වැදගත් වන ආහාර සුරක්ෂිතතාව මෙකෙන් ඉතා පහසුවෙන් ලබා ගත හැකියි.

    එතකොට අවශ්‍ය වන්නේ = ගුණාත්මක හාල් + කාබනික වගාව + නවීන ක්‍රමවේද.

    රජයෙන් සහල් ගැටලුව විසදන්න අක්කර 1270000ක් වගා කරන්න -> බලන්න

    Uba kawada hari කුඹුරුk waga krl tiyenwada
     
    • Like
    Reactions: Solo Rider

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    පුද්ගලිකව මම නං හුඟක් කැමති වැඩක්.අපි වාණිජමය වශයෙන් කුඹුරු කරන්නෑ..ඒත් හාල් කඩෙන් ගන්නෑ...අපිට සෑහෙන ප්‍රමාණෙට අපි වැඩකරනවා අදටත්.මොනවා නැතත් කුඹුරුවලට වහ ගහන එක නං නතර කරන එක සෑහෙන්න හොඳ වැඩක්.ඉස්සර ඔය එක මගුලක් වත් තිබ්බෙ නෑ නේ...මොකෝ කන්න නැතුව මළා යැ... (y) (y)
     
    • Like
    Reactions: Solo Rider

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    පුද්ගලිකව මම නං හුඟක් කැමති වැඩක්.අපි වාණිජමය වශයෙන් කුඹුරු කරන්නෑ..ඒත් හාල් කඩෙන් ගන්නෑ...අපිට සෑහෙන ප්‍රමාණෙට අපි වැඩකරනවා අදටත්.මොනවා නැතත් කුඹුරුවලට වහ ගහන එක නං නතර කරන එක සෑහෙන්න හොඳ වැඩක්.ඉස්සර ඔය එක මගුලක් වත් තිබ්බෙ නෑ නේ...මොකෝ කන්න නැතුව මළා යැ... (y) (y)
    ඉස්සර කියන්නේ කොයි කාලේද?