ගොසිප් වීඩියෝ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    යූටියුබ් එකේ සිංහල ගොසිප් වීඩියෝ එකක් දාලා popular කරගන්නෙ කොහොමද බන්?
    Tricks and tips දන්න එකෙක් කියපන්කො...PM එකක් දැම්මත් කමක් නෑ
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මොකෙක් හරි කෙල්ලෙක්ගෙ නමක් දාල දාපන් "........ තනියම කාර් එක ඇතුලෙ කරපු දේ...වීඩියෝ සහිතයි" කියල වගේ හෙඩිමක්...:D:D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    මොකෙක් හරි කෙල්ලෙක්ගෙ නමක් දාල දාපන් "........ තනියම කාර් එක ඇතුලෙ කරපු දේ...වීඩියෝ සහිතයි" කියල වගේ හෙඩිමක්...:D:D

    E wage dammat eka halapruwek balan nane
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රනිල් මංගලත් එක්ක හැමෝම ඉස්සරහා කරපු අමුතුම වැඩේ 18+
    .

    උදැල්ලෙන් කොටන එක දාපං

    විජයකලා ඉතා හැගුම්බරව මෙයිත්රි ගැන කල ආන්දෝලනාත්මක ප්‍රකාශය

    බැනපු එක දාපං
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    රනිල් මංගලත් එක්ක හැමෝම ඉස්සරහා කරපු අමුතුම වැඩේ 18+
    .

    උදැල්ලෙන් කොටන එක දාපං

    විජයකලා ඉතා හැගුම්බරව මෙයිත්රි ගැන කල ආන්දෝලනාත්මක ප්‍රකාශය

    බැනපු එක දාපං

    Elama bn:lol:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    රනිල් මංගලත් එක්ක හැමෝම ඉස්සරහා කරපු අමුතුම වැඩේ 18+
    .

    උදැල්ලෙන් කොටන එක දාපං

    විජයකලා ඉතා හැගුම්බරව මෙයිත්රි ගැන කල ආන්දෝලනාත්මක ප්‍රකාශය

    බැනපු එක දාපං

    :lol: :lol: :lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Salli hoyanna

    ඕහොම විඩියොස් ඕන එක්කෙනෙකුඅ හදන්න පුලුවන්. අනික ටික දවසකින් අවුට් ඩේටඩ්. ඒට වඩා නිර්මානශිලි දෙයක් කරන්නකො. එලකිරියේම කොච්චර රසවහ් දේවල් ගැන යනවද. ඒ වගේ ටොපික් එකකින් විඩියොස් හදන්නකෝ.අනික ඔයා සන්කිර්ණ කතා තියෙන ෆිල්ම්ස් වලටත් කැමතිනේ. සින්හලෙන් ඒ වගේ ෆිල්ම්ස් ගැන රිවිව්ස් දෙන (ස්පොයිල් නොකර) විඩියොස් නැහ්නම් ඉන්සෙප්ෂන් වගේ ෆිල්ම්ස්වල වෙන දේ සින්හලෙන් විස්තර කරන විඩියෝ. කලින් ඒවට වඩා නම් අමාරු වෙයි ඒත් කල් පවතිනවා.බලන අයටත් මොනවාහරි ලැබෙනවා . මිනිස්සු රවවලා විව්ස් ගන්න හැදුවට හැමෝම හැමදාම රවට්ට්වන්න බෑනේ . එක සැරයක් රැවටුනකෙනෙක් ආපහු ඒ චැනල් එකේ නම දැක්කම වෙන විඩියොස් බලන්නේ නෑනේ.
    කරන දේ මොනවාවුනහ් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචන්!
     
    ට්‍රයි කරා බන්...ඒවා ට්‍රයි කරල කලකිරිල ඉන්නෙ...මිනිස්සුන්ට ඕනෙ නෑ බන් වැදගත් දෙයක් බලන්න...උන්ට ඕනෙ කාගෙ හරි කුණු ගොඩක් බලන්න...ගොසිප් වීඩියෝ බලපන්කො දාලා තියෙන්නෙ 1 day ago...views 200k,300k...ඔය ලොකු ගොසිප් චැනල් කරන එකෙක් මාසෙකට ලක්ශ 20 විතර හොයනව බන්..උන් ආතල් එකට නෙමේ ඕවා දාන්නෙ...වැදගත් දෙයක් කරන්න හදන අපිට රු.1000 එන්නෙ නෑ මාසෙකට:sorry:

    Anyway උබ කියපු එකෙන් පොඩි අයිඩියා පාරක් ආවා...ඒකත් ට්‍රයි කරමුකො...තෑන්ක්ස් මච්න්
     
    එල මචන්.

    හොද දේවල් වේගයෙන් දියුනු වෙන්නේ නෑ මචන්. එත් කල්පැවතිම වැඩියි. මේකේම රෙසිප් සෙක්ෂන් එකේ විඩියොස්දාන ඩැඩිස් රෙසිපිස් චැනල් එක බලන්න.එකත් දැන් හොද ජනප්‍රියතාවක් තියෙන චැනල් එකක් .
    ෆිල්ම්ස් ෆීල්ඩ් එක ඔයා කැමති ෆිල්ඩ් එකක් නිසා උනන්දුවෙන් කැමැත්තෙන් හොද කන්ටෙන්ට් එකක් බලන අයට දෙන්න පුලුවන් වෙයි. තව අපි නිකම් ඉන්න වෙලාවට ඉහිහෙන දේවල් ගැන රිසර්ච් කරලා හොදවිඩියොස් හදන්න පුලුවන් නම් එවත් ජනප්‍රියකරගන්නපුලුවන් වෙයි.(උදා : මට පේන රතුපාට ඒ විදියටමද අනිත් අයට පේන්නේත් . අපේ මාක්හැලොස් කොලුවාගෙ පරණ ත්‍රේඩ්වලින් එහෙම හොදටොපික්ස් හොයාගන්න පුලුවන්.)
    හදන විඩියොස් මෙකෙත් ශෙයා කරන්න.
     
    Thanks mcn...going to try