ගොළු බෙලි ගමන

ElaMans

Member
May 10, 2014
1,268
434
0
ගොළු බෙල්ලකුගේ පිටේ ගමන් කරන කුඩා ගස් ගෙම්බකුගේ අපූරු ඡායාරූපයක් මේවනවිට අන්තර් ජාලයේ ප‍්‍රසිද්ධියට පත් වී ඇත. මෙම අපූරු දසුන ඡායාරූපයට නගා අන්තර් ජාලයට එක් කර ඇත්තේ ඉන්දුනීසියානු ඡායාරූප ශිල්පී 34 හැවිරිදි කුරිට් අෆිෂීන් බව බි‍්‍රතාන්‍යයේ ඬේලිමේල් වෙබ් අඩවිය පවසයි. කුරිට් ඔර්ඩන් ඉන්දුනීසියාවේ ජාවාහි වන රක්ෂිතයක කළ සංචාරයකදී මෙය දැක ඇතැයි කියති. ගත්තේ මෙතනින්

web37.jpg
 

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ගොලුබෙල්ලට වෙන seen එකක් ගස් ගෙම්බා කරන්නේ පෙන්නේ නැද්ද උගේ face expreshon එක :eek::lol:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    මේක කලින් දවස් වල ජනප්‍රිය උන සීන් එකක්

    weasel-rides-woodpecker-back-photograph-260242.jpg

    link
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    මේ ගොලුබෙල්ලියෙක්. නැත් නම් හයර් එකක් යනවා ඇති කියක් හරි හොයාගන්න :yes::yes:


     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    apata siri! mekanum patta ne... :eek: :lol: sira sn ekada bans :shocked:

    ඇත්ත එකක් වගේ බන්.ඔය link එකට ගිහින් බලපන් මම අවුරුද්දකට විතර කලින් දැක්කේ. ගොඩක් වෙබ්සයිට් වල දල තියෙනව දැක්කා.