ගොළු_මඩම

saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    othana ape lamayek hitiya nan pora talk dena ewunta therei. matath oya waradda hadaganna baa. ape handiya oya. kawru hari ahuwama kiyawenne golu madama handiya kiyala.... hadaganna ona try karala....

    බස් කොන්දොස්තරලාට විතරයි ඔක කරන්න පුළුවන්. වෙන අයට බැහැ
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ගොළු මඩම නෙමේ අන්න උබේ කොලු මඩම සිරිකොතේ ලොක්ක පෙට්‍රල්, ඩීසල්, කිරිපිටි සේරම වැඩි කරලා. තෝ මොකද මෙතන කරන්නේ.. ඒවාට මීක් නෑ:angry:

    :rofl::rofl::rofl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    මන් බැලුව මූ අද උදේ ඉදල දාන්නේ වැදගත් ත්‍රෙඩ් බැලුවම අරහේ වික්කාමසිංහ අව්රුදු තෑගි දීල. මූ හිමිට මාරු :angry:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ගොළු මඩම නෙමේ අන්න උබේ කොලු මඩම සිරිකොතේ ලොක්ක පෙට්‍රල්, ඩීසල්, කිරිපිටි සේරම වැඩි කරලා. තෝ මොකද මෙතන කරන්නේ.. ඒවාට මීක් නෑ:angry:

    50KG missing

    :D:D:D
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    ගොළු මඩම නෙමේ අන්න උබේ කොලු මඩම සිරිකොතේ ලොක්ක පෙට්‍රල්, ඩීසල්, කිරිපිටි සේරම වැඩි කරලා. තෝ මොකද මෙතන කරන්නේ.. ඒවාට මීක් නෑ:angry:

    :lol:
     

    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    පෙට්‍රල්, ඩීසල්, කිරිපිටි සේරම වැඩි කරලා da? IOC?
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අනුන්ට බනින්න කලින් තමන්ගෙ වැරදි හදාගනින්....:Pසිංහලයගෙ හැටි කාට හරී බැන බැන උඩබලන් ඉන්න එක .....ඒ අස්සෙ තම්බිය දෙමල මොලෙන් ගේම ගහල දියුනු වෙනව......:Dඅපි අපේ වැරද්ද නොදැක ඔලුව උදුම්මගෙන ඉන්න තාක්කල් වෙන්නෙ නොදනිම සිංහලය වලපල්ලට යන එක.....:D

    Well Said
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මෙතන දාලා තියෙන බහුතරයක් කමේන්ට්ස් දැක්කාම තේරෙනවා ලන්කාව දියුනු වෙන්නේ නැත්තේ ඇයි කියලා

    අපේ මිනිස්සුන්ගේ ආකල්ප තවම ගෝත්‍රික මට්ටමක තියෙන්නේ.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    නම විතරක් වෙනස් උනාම ඇත්ද අපේක්ෂාව මරණය....
    අපේක්ෂා මේකනම් හෙනම ගොන් පාර්ට් නමක් මටනම්..


    උබට ගොන් පාර්ට් එකක් උනාට සැබෑ තේරුම අපේක්ෂාව කියන්නේ බලාපොරොත්තුව ට
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,798
    40,469
    113
    මම කියන්නෙ අන්ධ විද්‍යාලය හෝ බොරුපන හංදිය කියලා