ගෝටාගේ කැරැට්ටුව මර්වින් හෙළි කරයි

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    ගූටා ජනපති වෙන්නත් කලින් වීඩියෝවක් (11.20)
     
    Last edited:
    • Dislike
    Reactions: netudara

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    මූ ඒ කාලෙ හෙන මැරයනේ. ගාල්ලෙ හබරාදූවේ දස්සන මුදලාලිට වෙඩි තියලා බීච් එකෙන් දුවනවා දැකපු මිනිස්සු තාම ඉන්නවා හබරාදූවේ :yes: :yes: :yes:
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    මූ ඒ කාලෙ හෙන මැරයනේ. ගාල්ලෙ හබරාදූවේ දස්සන මුදලාලිට වෙඩි තියලා බීච් එකෙන් දුවනවා දැකපු මිනිස්සු තාම ඉන්නවා හබරාදූවේ :yes: :yes: :yes:
    හිටපං මං මර්වින් අංකල්ට කියන්නං🤓
     
    • Haha
    Reactions: Hasistranger

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඔයා පව් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: කෝ බන් මාස හයෙන් හදනවා කිව්ව රට :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    හිටපං මං මර්වින් අංකල්ට කියන්නං🤓
    අඩෝ එපා බන මාවත් උස්සයි. ඒක නෙමෙ උබ මර්වින් අන්කල්ගෙ ගල් කොල්ලද?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    අඩෝ එපා බන මාවත් උස්සයි. ඒක නෙමෙ උබ මර්වින් අන්කල්ගෙ ගල් කොල්ලද?
    ඔයාට පේන කියන්නත් පුලුවන්ද
     
    • Haha
    Reactions: pathaleiretta

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    මහින්ද ගේ පළමු කෙල්ල, බඩ කරලා, මරලා හුණු පොරණුවට උස්සලා දාපු වෙලාවේ, එක පැත්තකින් ඉස්සුවේ මර්වින්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,306
    17,341
    113
    මහින්ද ගේ පළමු කෙල්ල, බඩ කරලා, මරලා හුණු පොරණුවට උස්සලා දාපු වෙලාවේ, එක පැත්තකින් ඉස්සුවේ මර්වින්

    අනික් පැත්තෙන් ඉස්සුවේ උඹද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    අනික් පැත්තෙන් ඉස්සුවේ උඹද?
    මයිනා.... වම් බෝට්ටා ඒ කෙල්ලව මැරුවේ. පස්සේ ඌට ෂොට දුන්නා
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මයිනා.... වම් බෝට්ටා ඒ කෙල්ලව මැරුවේ. පස්සේ ඌට ෂොට දුන්නා
    මං අහල තියනව මයින ඇන්ඩ් මර්වින් ඒ පැත්තෙ සිල්ලර කඩයක් එහෙමත් බලාගත්ත කතාවක්..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    මං අහල තියනව මයින ඇන්ඩ් මර්වින් ඒ පැත්තෙ සිල්ලර කඩයක් එහෙමත් බලාගත්ත කතාවක්..
    මර්වියට දුන්නා ෂොට් එක, ශ්‍රිප්තිගේ විදිහටම. නමුත් වාහනේ කුඩු වෙලා ඌ බේරුනා.