ගෝටාභයගේ ව්‍යායාම උපදේශක කුඩු සමග අල්ලයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ව්‍යායාම උපදේශකයෙකු ලෙස කටයුතු කරන ලද යුද හමුදාවේ හිටපු ලාන්ස්කෝප්ලවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    හෙරොයින් මත්කුඩු සමග ඔහු මහනුවර අපරාධ විමර්ශන කොඨ්ටාශය විසින් අත්අඩංගුර ගෙන ඇත.

    සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලද තොරතුරු මත නිවස පරීක්ෂා කිරීමේදී මත්කුඩු සමග අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය සඳහන් කරයි.

    ගොටාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන කාලයේ ඔහුගේ ශාරීරික ව්‍යායාම උපදේශකයෙකු ලෙස කටයුතු කරමින් සිටි මෙම සැකකරු ගෝටාභට රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්වීමෙන් පසු යුද හමුදාවෙන්ද ඉවත්ව ඇතැයිද හෙළි වී ඇත.

    @2osama
    @N A K A M U R A
    @weer 11
    @hirashgeff
    @John Dutton AKA @nicjosh83
    @netudara podi hujja kolla

    ballige puthala tika warella polimata
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,617
    5,614
    113
    Colombo

    තාත්තා කරපු දේ නොකලොත් ඌ නොට්ටිගේ පුතා ලු!
     
    • Haha
    • Like
    Reactions: Cypress and SLK_sri

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මුට්ටිය මෙහෙයුම් නාට්‍ය පෙන්නන වේසබන්දු , ටිරාන් ගොන්බානට රාජපක්ශ ගේ සරම ඉස්සුවා නම් කුඩ්ඩෝ ටික ඔක්කොම එක රැයින් අල්ලගන්න තිබුනා :dull:
     
    • Like
    Reactions: hasithayad