ගෝමේද hessonite garnet පෙන පලුදු ඇත එක ගලක මතුපිට පොඩි පලුද්දක් ඇත. බර Crt 1.80/1.50 ඔප මට්ටම් කිරීමට 1000 මුදලක් ගියා Goole search කර මිල බලාගන්න (hessonite garnet price in sri lanka) වැඩිම මිල comment කරන කෙනාට පැමිණ බලා මිලදී ගත හැක.