ගෝමේද hessonite garnet

comx

Well-known member
  • Jun 11, 2015
    2,479
    1,076
    113
    srilanka
    ගෝමේද hessonite garnet
    පෙන පලුදු ඇත
    එක ගලක මතුපිට පොඩි පලුද්දක් ඇත.
    බර Crt 1.80/1.50
    ඔප මට්ටම් කිරීමට 1000 මුදලක් ගියා
    Goole search කර මිල බලාගන්න (hessonite garnet price in
    sri lanka)
    වැඩිම මිල comment කරන කෙනාට
    පැමිණ බලා මිලදී ගත හැක.