මඩ වෙනුවට වැඩ......බලපන් සජිත්ගෙයි ගෝටා ගෙයි වෙනස....සජිත් මන්දබුද්ධිකයෙක්
ගිය පාර පැරදුනාම ඉගෙන ගත්තු පාඩම්..ඒකට ගූ ඇන් පියයි,කුණු ජෙප්පොයි... මයික් එකක් අහුවුනොත් මොකෙකුට හරි බැණ ගත්ත ගමන්..
මඩ වෙනුවට වැඩ......බලපන් සජිත්ගෙයි ගෝටා ගෙයි වෙනස....සජිත් මන්දබුද්ධිකයෙක්
ගිය පාර පැරදුනාම ඉගෙන ගත්තු පාඩම්..
අළුත් සෙට් එකක් බන් යට ලේවල් එකේ ඉන්නේ. ඒක හින්දා ගොඩක් දේවල් වෙනස් කරයි. මූලිකම දේ ගෝටා දේශපාලකයෙක් නෙමේ. ඒක හින්දා බෙරේ ගහන විදිහට අනිත් අයට නටන්න වෙනවා.
ඒ මොකද්ද ඒ හරුපෙ ? 
අනිවා
බොරු චෝදනාවලට කට වහගෙන හිටපු වැරැද්ද තේරිලා ඉන්ෆොමේශන් සෙන්ටර් එකක් හදල ඒවට උත්තර දෙනව (mahinda.info)
ගියසැරේ වගේ ෆේක් සිරිසේනල, ගම්මැදි හෑලි කියවන්නෙ නැතුව බලේට ආවම කරන දේවල්, ප්‍රතිපත්ති ගැන කියනව
UNP එක වගේ නැතුව කෙළවුණාම පාඩමක් ඉගෙනගෙන වගේ.
ලණු ඇබරලා දෙනවා , හොදයි හොදයි උබලගේ අදහස් යෝජනා දාපන් කෝ . බලන් හිටපන් ඔවා ඉටු කරනකම් . අයියා 9 හිටියා කොරපු නැති එවා මල්ලි කොරයි . අල්ටකියා වහල් රාජ්‍ය ඉදිරි දැක්ම
English eke thiyena ewa newei Sinhala eke thiyenne.
Kawada danna rawattanne![]()



Sohonata horakam karapu salli illala ekak danna oni


අවුල් වගේ නේ කොල්ලෝ..අකුදී ගේ ඉතින් මඩ විතරයිනේ..... වැඩ නෑනේ
ජෙප්පොත් යන්නේ නායකයාගේ ආරෙට![]()
Sohona hadanna salli horakam karapu eka madak newene.