ගෝටගෙන් අලුත් වැඩක්

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔන්න බලමු මඩ....සුදු van මොකද උනේ..UNP උන්ම පාර්ලිමේතුවේ කියනවා එහෙම නෑලු...

    පොර්ට් සිටියේ කළුගල් වලට මොකද උනේ ? ලංකාවේ එක කළුගලක් හොයාගන්න නෑ.....අන්න ලපය කළුගල් හොයනවා

    රත්තරන් අස්සයට මොකද උනේ.... ඌ ජගත් මනුවර්ණ ගාව....

    ඇවන් ගාර්ඩ් මොකද උනේ ? යකෝ දිල්රුක්ෂි කියනවා ඒ මගේ කටහඬ කියල..ජෙප්පො කියනවා එහෙම නෑලු....

    ලැජ්ජයි බන්.... උඹල දැන් කියන ඒවා මොක්කුද කියපන් විශ්වාස කරන්නේ ?


    Meka balanna sudo, therenne neththam, umbe suppa ta kiyala hari kiyawagena therum kara ganin.


    https://www.colombotelegraph.com/in...s-slrdc-rs-47-million-for-rajapaksa-memorial/


    http://www.dailymirror.lk/print/fro...evidence--in-Rajapaksa-museum-case/238-171782


    https://www.colombotelegraph.com/in...hook-da-rajapaksa-trial-delayed-till-october/




    Monawa unath kage hari puthek ne, heduwa weduwa ammatay thaththatay salakanne nethuwa wena kata salakannada...
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    d-a-rajapaksha-colombotelegraph.jpg





    Saaadu...saadu...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Meka balanna sudo, therenne neththam, umbe suppa ta kiyala hari kiyawagena therum kara ganin.

    ඕවද බන් උඹල ඇවන් ගාර්ඩ් ගැන කිව්වේ..තාම ලජ්ජා නෑනේ අම්මප.....

    :lol::lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
  • Dec 18, 2013
    535
    98
    28
    මේ වගේ හොඳ දෙයක් දැක්කම UNP / JVP එවුන් ලාම්පුතෙල් ගෑවිච්ච ගැරඬි වගේ...

    කියන්න දෙයක් නැතිඋනාම කොහෙත්ම අදාල නැති දෙයක් අරගෙන මඩ ගහනවා...

    මේ දවස් වල මේකේ ඉන්න UNP / JVP එවුන් තමයි ලංකාවේ ඉන්න අති ප්‍රබුද්ධ නඩුකාරයෝ ටික... මුන් ටික මහබැංකු මන්කොල්ලේදී කොහෙද දන්නේ නැහැ හිටියේ....

    හොඳ වැඩක් කරද්දී ඉවසන්න බැරිනම් ගූ අනාගන්නේ නැතුව අඩු තරමින් කට වහගෙන ඉඳින්, උඹලගේ තියෙන චන්ද ටික හරි රැකගන්න....
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,947
    113
    Mother Earth
    I just need to get it off my chest more than you know..
    you should know that you are the best baby more than you know.. more than you know..
    :lol:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගෝටගෙන් අලුත් වැඩක්

    71051472_2435803536675847_6393961742480703488_n.png





    Link - https://www.inclusivegovernance.lk/
    කෝ බන් වැඩේ 😂
    ලණු ඇබරලා දෙනවා , හොදයි හොදයි උබලගේ අදහස් යෝජනා දාපන් කෝ . බලන් හිටපන් ඔවා ඉටු කරනකම් . අයියා 9 හිටියා කොරපු නැති එවා මල්ලි කොරයි . අල්ටකියා වහල් රාජ්‍ය ඉදිරි දැක්ම
    සාස්තරයක් කියමුද 🌝
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,732
    113
    සේදවත්ත
    සාස්තරයක් කියමුද 🌝
    කැරැල්ලක් එනවා එකෙන් ආන්ඩුව කුඩු වෙනවා . දැඩි ආර්ථික පරිහානියක් වෙනවා. ඉලග නායකත්වය ගැන නම් අපහැදිලි . ශ්‍රී ලංකාව අල්ටකියාවක් වෙනවා