ගෝටගෙ කැප කිරීම

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිල නිවාස වාහන විකුනන්ඩලු ලොල් ගොන් හරකෙක් ඌ හිතාගෙන ඉන්නෙ ඒව පාලකයන්ට අයිති දේවල් කියල , 🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: kolavari

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,557
    113
    එකමත් එක රටක
    නිල නිවාස වාහන විකුනන්ඩලු ලොල් ගොන් හරකෙක් ඌ හිතාගෙන ඉන්නෙ ඒව පාලකයන්ට අයිති දේවල් කියල , 🤣🤣🤣🤣
    උබ හිතුවද උන් වාහන permit එක විකුණලා ඒ සල්ලි කොවිඩ් අරමුදල දානව කියලා? 🤭
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    නිල නිවාස වාහන විකුනන්ඩලු ලොල් ගොන් හරකෙක් ඌ හිතාගෙන ඉන්නෙ ඒව පාලකයන්ට අයිති දේවල් කියල , 🤣🤣🤣🤣
    නෙදර්ලන්තයෙ අගමැති තාම ඉස්කෝලේ යනවා, ළමයින්ට උගන්වන්න, ගමන් යන්නේ බයිසිකලේ. නිල නිවාසේ තියෙන්නේ රාජ්‍යතාන්ත්‍රික උත්සව වගේ ඒවාට විතරයි.

    බයි ද වේ, අපි මක්කටද සුද්දෝ කොපි කරන්නේ නේද.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ප්‍රසන්න සහ සිසිර ජයකොඩි කැපකරන අයුරු

    වසන්නට එක් නිවසක් යන්න එන්න එක් සරල වාහනයක් ඉන්නට කුඩා ඉඩම් කැබැල්ලක් විතරක් තබාගෙන් සියලු කෝටි ප්‍රකෝට් වස්තුව දේපල ප්‍රසිද්ද වෙන්දේසියෙ විකුනා සතයක් නෑර කොවිඩ් අරමුදලට බැර කිරීම.
     
    • Like
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෙදර්ලන්තයෙ අගමැති තාම ඉස්කෝලේ යනවා, ළමයින්ට උගන්වන්න, ගමන් යන්නේ බයිසිකලේ. නිල නිවාසේ තියෙන්නේ රාජ්‍යතාන්ත්‍රික උත්සව වගේ ඒවාට විතරයි.

    බයි ද වේ, අපි මක්කටද සුද්දෝ කොපි කරන්නේ නේද.
    අපේ ජනාධිපතිතුමත් ඉන්නෙ එතුමාගෙ ගෙදර නිල නිවස පාවිච් කරන්නෙ රාජ්‍යතාන්ත්‍රික උත්සව වගේ ඒවාට විතරයි. ඇයි මොකෑ නෑ කියන්ඩද??????

    සුද්දො කොපි කරන්ඩ දෙයක් නැ අපේ ජනාධිපතිතුමත් එහෙමම තමයි..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,557
    113
    එකමත් එක රටක
    අපේ ජනාධිපතිතුමත් ඉන්නෙ එතුමාගෙ ගෙදර නිල නිවස පාවිච් කරන්නෙ රාජ්‍යතාන්ත්‍රික උත්සව වගේ ඒවාට විතරයි. ඇයි මොකෑ නෑ කියන්ඩද??????

    සුද්දො කොපි කරන්ඩ දෙයක් නැ අපේ ජනාධිපතිතුමත් එහෙමම තමයි..
    විශ්වය පුරා විහිදුනා, රට රකිනවා, ආසියාවේ අස්ච්ර්ය කරනවා කියලා නේ ආවේ ??
    මිනිස්සුන්ගෙන සල්ලි ඉල්ලලා අඩන ගානට ආවනේ අන්තිමටම. කොරගන්න පුලුවන් මගුලක් බාරගන්න ඕනේ. එක්කෝ ඔය පොහොට්ටුවේ ඉන්න කොරන්න පුලුවන් උන්ට අවශ්‍ය බලතල දීල උන්ට වැඩේ කරගෙන යන්න දෙන්න ඕනේ. උදච්ච කමට හැම මගුලම තමන්ගේ පවුල වටේ පුරවාගෙන අන්තිමටම මිනිස්සුන්ගෙන සල්ලි හිගා කනවා රට කරන්න.
    විස්මිත ලෙසින් විස්කම් මවා හෙළයේ අභිමානේ.... 🤦‍♂️
     
    උබේ කුහකකම තේරෙනව පොන්ස් තොපේ ගූ සජිය 2025ත් පරාදයි :lol: :lol: :lol: :lol:

    අපේ ජනාධිපතිතුමත් ඉන්නෙ එතුමාගෙ ගෙදර නිල නිවස පාවිච් කරන්නෙ රාජ්‍යතාන්ත්‍රික උත්සව වගේ ඒවාට විතරයි. ඇයි මොකෑ නෑ කියන්ඩද??????

    සුද්දො කොපි කරන්ඩ දෙයක් නැ අපේ ජනාධිපතිතුමත් එහෙමම තමයි..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,557
    113
    එකමත් එක රටක
    සුද්ද ඉතින් සුපුරුදු විදිහට ගුපුයන්ට උකේ ඇරිය එක බේත් කුප්පියක් දුන්නෙ නැනෙ
    මොට්ට සුද්දො

    :lol: 🤦‍♂️

    සුද්දො කොපි කරන්ඩ දෙයක් නැ අපේ ජනාධිපතිතුමත් එහෙමම තමයි..
     
    • Haha
    Reactions: topkollek

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියාගන්ඩ දෙයක් නැතුව ගු බල්ල කිචම වෙලා, මොකෑ අපේ ජනාධිපතිතුමා නිල නිවස පුද්ගලික අවශ්යතාවයට පාවිච්චි කරනව කියන්ඩද?????? බෑනෙ බෑනෙ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    නිල නිවාස වාහන විකුනන්ඩලු ලොල් ගොන් හරකෙක් ඌ හිතාගෙන ඉන්නෙ ඒව පාලකයන්ට අයිති දේවල් කියල , 🤣🤣🤣🤣
    අනිවා උ නිල නිවසේ වික්කොත් උබේ අම්මට උබේ ගෙදර තියාගෙනම අරි. මදි උනොත් බොටත් අරි.
     
    • Haha
    Reactions: Identity

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    අපේ ජනාධිපතිතුමත් ඉන්නෙ එතුමාගෙ ගෙදර නිල නිවස පාවිච් කරන්නෙ රාජ්‍යතාන්ත්‍රික උත්සව වගේ ඒවාට විතරයි. ඇයි මොකෑ නෑ කියන්ඩද??????

    සුද්දො කොපි කරන්ඩ දෙයක් නැ අපේ ජනාධිපතිතුමත් එහෙමම තමයි..
    aparadene pons nadaththuwata yana wiyadama. ekak pawichchi karanna kiyapan lol