ගෝටට චන්දෙ දෙන්න බලං හිටපු උන්ට විනාඩියක &#350

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    ගෝටට චන්දෙ දෙන්න බලං හිටපු උන්ට විනාඩියක...

    Exclusive : ගෝටාභයගේ නඩුව නිසා විකල්ප අපේක්‍ෂක ලෙස චමල් රාජපක්‍ෂ සූදානම් කෙරේ.. හදිසි පක්‍ෂ නායක හමුවක්..

    attachment.php


    ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට තරඟ කිරීමට නොහැකි වුවහොත් විකල්ප අපේක්ෂකයෙකු සූදානම් කිරීම සම්බන්ධයෙන් එම පෙරමුණේ අවධානය යොමුව තිබේ.
    ඒ සම්බන්ධයෙන් වන හදිසි පක්‍ෂ නායක සාකච්ඡාවක් අද පස්වරුවේ කැඳවා ඇති බව විපක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
    ගෝටාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීමට කිරීම හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබේ.
    අදාල ලියකියවිලි කිසිදු ප්‍රශ්නයක් නැතත් 03 වැනිදා අතුරු තහනම් නියෝගයක් ලබාගත හොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට බාධාවක් ඇති වන නිසා මෙසේ සූදානම්ක ඇතැයි වාර්තා වෙයි.
    විකල්ප අපේක්‍ෂකයා ලෙස දැනට යෝජනා වී ඇත්තේ හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතා බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි.

    Source : LankaCNews
     

    Attachments

    • chamal-gota.jpg
      chamal-gota.jpg
      17.9 KB · Views: 62
    Last edited:

    srilanka7

    Active member
  • Feb 18, 2009
    532
    79
    28
    September 30, 2019 at 2:10 pm | lanka C news
    chamal-gota.jpg



    Source: https://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    https://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    කවුරු මොකා ආවත් ගෝටාබය දිනනව බන්.


    හම්බයොන්ව රෙද්ද අස්සෙ දාගත්තොත් අපි ඡන්දෙ දෙන්නෙ නෑ කියලා විහිලුවට වගේ ඒ දවස් වල අපු ගැම්මට කිව්වට, අපි ඇත්තටම ඒම නෑනේ.

    ගෝටාබය හම්බයොන්ගෙ ලබ්බ ලෙව්වා කියල අපි ඡන්දෙ නොදී ඉන්නවද?


    මුන්ට පිස්සු බන්. ඕකුන්ට ඔන්න ඔහේ කියවන්න දීලා අපි සද්ද නැතුව ඉඳලා ඡන්දෙ දවසෙදි මව්බිම වෙනුවෙන් යුතුකම ඉස්ට කරලා එමු.