ගෝටට දීල අනුරට දෙනවනන්

Crazyeranga

Well-known member
  • Jun 3, 2010
    6,117
    806
    113
    Paris
    1.සිරාවට කියන්නෙ, ගෝටට කලින් පාර දීල මෙපාර ජෙප්පොන්ට දෙනවනන් කාපන් පුන්නක්කු.
    2.පක්ෂෙ දිනවන්න, රටටම කෙලවන්න ලෑස්ති මාලිමාකාරයෝ රට හදයි කියලා හිතෙනවානන් කාපන් පුන්නක්කු.
    3.රුපියල ශක්තිමත් වුනොත් ඇමරිකාව නිකා ඉන්නෙ නෑ..... බොම්බ දායි... - මුදල් 4.ඇමති සුනිල් හඳුන්නෙත්ති
    රට හදයි කියලා හිතෙනවානන් කාපන් පුන්නක්කු
    සාර්ථක සමාජවාදී රටවල්" 10 ක් නම් කරන්න බෑරිනන් කාපන් පුන්නක්කු.
    5. අනුර කුමාර දිසානායක දෙන පොරොන්දු හැටියට සැප්තැම්බර් 22 ඉදන් ලංකාවේ කාටවත් රස්සාවල්, බිස්නස් එහෙම කරන්න ඕනි නෑ. ආණ්ඩුව ගානේ සේරම බලාගනි වගේ හිතෙනවානන් කාපන් පුන්නක්කු


    View attachment 235540
    View attachment 235542
    View attachment 235544
    100%
     
    • Like
    Reactions: G-Street

    monson

    Well-known member
  • May 7, 2007
    26,349
    30,540
    113
    tax නොගෙවා ඉන්න බැලුව වියත්තු තමයි දැන් මෝඩ අනුරට කියල ආපහු tax නොගෙවා ඉන්න අපි මාළුමාමට ගගා යන්නේ :lol:

    AjJKcNq.jpeg

    rAwvnZD.jpeg

    QBgnQKY.jpeg
     
    • Like
    Reactions: G-Street

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    මලිමාවෙ පුන්නක්කු කන මොඩයෙක් ..ප්‍රශ්නයක් හරියට කියවගන්න බැරි ගෝත්‍රික හරක් ඉන්නේ
    1724659801374.png


     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,129
    23,371
    113
    රට ඉන්න වහල්‍ ජෙප්පෙක්ට රිදිලා.. Puma ලා නෑ ඕයි ලංකාවේ විකුණන්න..😹😹
    Uba Dan Ranil Rajapakshata vikunanna eka gana damme recruit ponnayo aka Pukjosh
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,615
    113
    ප්‍රතිවිරුද්ධ මතයක් දරන හැමෝම පුන්නක්කු කෑ යුතු යයි සිතන ඔබ බත් කන බවක් නම් මට නොපෙනේ.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    1.සිරාවට කියන්නෙ, ගෝටට කලින් පාර දීල මෙපාර ජෙප්පොන්ට දෙනවනන් කාපන් පුන්නක්කු.
    2.පක්ෂෙ දිනවන්න, රටටම කෙලවන්න ලෑස්ති මාලිමාකාරයෝ රට හදයි කියලා හිතෙනවානන් කාපන් පුන්නක්කු.
    3.රුපියල ශක්තිමත් වුනොත් ඇමරිකාව නිකා ඉන්නෙ නෑ..... බොම්බ දායි... - මුදල් 4.ඇමති සුනිල් හඳුන්නෙත්ති
    රට හදයි කියලා හිතෙනවානන් කාපන් පුන්නක්කු
    සාර්ථක සමාජවාදී රටවල්" 10 ක් නම් කරන්න බෑරිනන් කාපන් පුන්නක්කු.
    5. අනුර කුමාර දිසානායක දෙන පොරොන්දු හැටියට සැප්තැම්බර් 22 ඉදන් ලංකාවේ කාටවත් රස්සාවල්, බිස්නස් එහෙම කරන්න ඕනි නෑ. ආණ්ඩුව ගානේ සේරම බලාගනි වගේ හිතෙනවානන් කාපන් පුන්නක්කු


    View attachment 235540
    View attachment 235542
    View attachment 235544
    මේව හදාගෙන බොරුවට මහන්සි වෙන්නෙ එපා. උපරිම 15% ගනී. සජිත් දිනන්නේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,682
    35,701
    113
    ගිය පාරත් අනුරට, මේ පාරත් අනුරට. ඇයි අවුල්ද?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,892
    26,323
    113
    උඹ පුන්නක්කු කාල තියෙනවද? දැකලා තියෙනවා ද?

    ගන්න තැනක් කියපන්, කාලා බලන්න

    අර්බුදයට කලින් මම හැම දවස් 2,3 කට සැරයක් බොනවා v&a ගෝල්ඩ් වගේ, ටිකක් හොඳ එව්වගෙන්. Absolut, Black label, JD අතරින් පතර. බර කිලෝ 89-95. දැන් ගල් බාගයක් ගන්නෙත් මාසෙකට සැරයයි. බියර් ටින් 2,3ක්‌ ගන්නෙත් හිතලා බලලා.
    දැන් බර කිලෝ 75යි. වැන්නකු මෙතඩ් ඔටෝ වෙනවා 🤣.

    ඉස්සර ළමයට සුවඳල් හාල් 1kg -190-240/-

    දැන් 550+

    බිත්තර රු. 9 දැන් 44

    එදා පඩිය සහ අද පඩිය ලොකු වෙනසක් නෑ.

    තෝ වගේ ගොන් බුරුවෙක්....
     
    Last edited: