ගෝටට නියුක් එකක් ගහලවත් කරන්න බැරි damage එකක්!

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    රට පුරා මේක වෙන්න ඕනි


    දැන් හෑල්ලක් දැක්ක ගමන් බලන්නේ account එක දිහා. New account නම් දුන්නා සිද්ධාලේප අසමෝදගම්..
    New member කොහෙන් ගියාද නෑ..
    😂😂😂😂
    ------ Post added on Apr 17, 2022 at 9:38 PM

    උබල හිතනවද ඌට මේකෙන් ඩැමේජ් එකක් උනා කියලා 😂😂 ඌට මේක කැලනි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා වගේ
    මේවා international යනවා බං.. ඹය photos බලපන් ලෝකේ වටේ යන්නැද්ද කියලා... දවසෙන් දවස උගේ ප්‍රතිරූපය නෝන්ඩි වෙනවා ලෝකයේ රටවල් වල....

    උබ කියන්නේ මූ හිතන්නේ නෑ කියලද අනික් දවසේ මේ හුත්තල මොනා කරයිද කියලා ?
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    2019 අම්මවත් අරන් ගෝඨාබයට වේස කමේ ගිහින් දැන් ෆයර් වෙලා 😂
    උබලා තාත්තා මන් ඒත් එදා මන් අතේ රුපියල් 80ක් තිබ්බේ නෑ, උබලගේ තාතතා ගාව තිබ්බා, නැත්තන් උබ අද මට මෙහෙම කතා කරන් නෑ

    drops mic
     
    • Dislike
    Reactions: Qnjb_54

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මෙහෙම එකක් දැක්ක හරියටම දන්නේ නැහැ.

    277789041_4803842429726772_4432824401207703637_n.png
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    උබල හිතනවද ඌට මේකෙන් ඩැමේජ් එකක් උනා කියලා 😂😂 ඌට මේක කැලනි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා වගේ
    ආ නෑ නෑ මුකුත් උනේ නෑ.. අර බෝර්ඩ් කෑල්ලකින් වැහුවේ එකනේ. :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,987
    167,813
    113
    එකමත් එක රටක
    මුං හරියට දුරවල් කැල්කියුලේට් කරලා අකුරු ටික ගානට කණු වලට සෙට් වෙන විදියට හදලා තියන විදිය බලපංකො.

    මැක්සා !
    එහෙම method,mapping software තියනව නේද.වදින්න ඕන areas නැති areas වෙනම සෙට් කරන්න ඇති. පට්ට වැඩේ මොනව උනත්. :rolleyes:

     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    පොන්නයට මල පැනල හාර්ට් එක පුපුරන්න දෙන්න ඕනා ඔකාව මානසිකව වට්ටමු පුළුවන් තරම් සමුලඝාතක බල්ලා
    රොඩී දෙමළ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    අඩෝ ක්‍රියේටිවිටි විතරක් නෙමේ.

    මුං හරියට දුරවල් කැල්කියුලේට් කරලා අකුරු ටික ගානට කණු වලට සෙට් වෙන විදියට හදලා තියන විදිය බලපංකො.

    මැක්සා !

    අනිත් එක බං ඔතනට යන්නත් බැරි වෙන්න තියෙද්දී දුන්න ගේම නම් සුපිරි. කැරිගෝතට සිංහාසනේ ගූ ගිහින් ඇති

    රොඩී දෙමළ

    නෑ ඕකුන් මැලේ. දකුණේ උන් නෙවි ඔය වේසිගෙ පුතාල
    ------ Post added on Apr 17, 2022 at 10:25 PM
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    පොලිස් උන් කාර්ඩ්බොඩ් එකක් උස්සන් ඇවිල්ලා බ්ලොක් කරලා ඕක එපාර...
    කාඩ් බෝඩ් උනුකරන විකිරණශීලි මූලද්‍රව්‍යක් ගෝටාගෝගම ඉංජිනේරුවන් සතුයි. ඔන්න බලපන්කො වෙන වැඩේ
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    එහෙම method,mapping software තියනව නේද.වදින්න ඕන areas නැති areas වෙනම සෙට් කරන්න ඇති. පට්ට වැඩේ මොනව උනත්. :rolleyes:


    ඇනිමේෂන් නැති ස්ටිල් ඒවානම් ෆොටෝෂොප් වලිනුත් කරනවා මචන් බිල්ඩින් එකේ ෆොටෝ එකක් අරන්