ගෝටාගෙන් පඩිගන්න මාධ්‍යවේදීන් 450ක්

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝටාගෙන් පඩිගන්න මාධ්‍යවේදීන් 450ක්

    රාජපක්ෂලාගෙන් මාසිකව වැ‍ටුප් ලබමින් ඉන්න මාධ්‍යවේදීන් 450ක් මේ වනකොට බුද්ධි අංශ විසින් හඳුනාගෙන සිටිනවා.මේ අය ලකාවේ හැම රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකාවල ,වෙබ් සයිට් වල, පුවත් පත් වල හැමතැනම ඉන්නවා.මේ අය ඔවුන්ගේ ආයතන වලින් සොච්චම් පඩියක් ලබන නිසා ඊට අතිරේක ආදායම් මාර්ගයක් ලබා ගැනිමේ අරමුනින් මේ තත්වයට වැටි ඇති බව පෙන්නෙන්නට ඇත.මැතිවරන කොමසාරිස් මේක ගැන දන්නවා.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,150
    1,236
    113
    බුද්ධි අන්ශ වලින් බෝම්බ ගහන එක කිව්වත් මුකුත් නොකලේ ඇයි බන්.
     
    • Like
    Reactions: Miami-Vice

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    okata bari unane haduna ganna gotawa danawa kiyala. Anuraya kiya kiya giya gotata denne na danne shiranthi kiyala:D:yes::yes:;);):D:D
     
    • Like
    Reactions: Miami-Vice

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    රාජපක්ෂලාගෙන් මාසිකව වැ‍ටුප් ලබමින් ඉන්න මාධ්‍යවේදීන් 450ක් මේ වනකොට බුද්ධි අංශ විසින් හඳුනාගෙන සිටිනවා.මේ අය ලකාවේ හැම රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකාවල ,වෙබ් සයිට් වල, පුවත් පත් වල හැමතැනම ඉන්නවා.මේ අය ඔවුන්ගේ ආයතන වලින් සොච්චම් පඩියක් ලබන නිසා ඊට අතිරේක ආදායම් මාර්ගයක් ලබා ගැනිමේ අරමුනින් මේ තත්වයට වැටි ඇති බව පෙන්නෙන්නට ඇත.මැතිවරන කොමසාරිස් මේක ගැන දන්නවා.

    :shocked:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    ithin padi wadi kara nam hari neh ban :D apita strike karala wadi karaganna kiyalaya government ewun wage
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    බුද්ධි අංශ වලිනුත් හොය ගන්න දේවල් නේද?? ඉක්මනටම ජනතාව දැනුවත් කරාට ස්තූතියි,, බෝම්බ වගෙද මේවා..
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    බුද්ධි අංශ වලිනුත් හොය ගන්න දේවල් නේද?? ඉක්මනටම ජනතාව දැනුවත් කරාට ස්තූතියි,, බෝම්බ වගෙද මේවා..

    :rofl::rofl: