ගෝටාගෙන් පඩිගන්න මාධ්‍යවේදීන් 450ක්
රාජපක්ෂලාගෙන් මාසිකව වැටුප් ලබමින් ඉන්න මාධ්‍යවේදීන් 450ක් මේ වනකොට බුද්ධි අංශ විසින් හඳුනාගෙන සිටිනවා.මේ අය ලකාවේ හැම රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකාවල ,වෙබ් සයිට් වල, පුවත් පත් වල හැමතැනම ඉන්නවා.මේ අය ඔවුන්ගේ ආයතන වලින් සොච්චම් පඩියක් ලබන නිසා ඊට අතිරේක ආදායම් මාර්ගයක් ලබා ගැනිමේ අරමුනින් මේ තත්වයට වැටි ඇති බව පෙන්නෙන්නට ඇත.මැතිවරන කොමසාරිස් මේක ගැන දන්නවා.