ගෝටාගේ අනාවැකිකරු ඇතුලේ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ඝාතනය කිරීම සඳහා සැලැසුම් කොට ඒ සඳහා වන මාධ්‍ය ප්‍රචාරයක් සිදුකරමින් සිටි විජිත රෝහණ විජේමුණි නැමැත්තාගෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.
Loading...
හිටපු රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා ගැන වර්ණනාකරමින්, අතීතයේදී ඔහු සිදුකළ මීනිමැරුම්ද අගයමින්, ගෝඨාභය නුදුරු දිනයකදීම ජනාධිපති වනබවත්, මාස කිහිපයක් තුළ ජනාධිපතිවරයා මරණයට පත්වන බවත් එය සිදුකරන ආකාරයත් සඳහන් කරමින් මොහු විසින් වගකීමෙන් යුතුව ප්‍රකාශ කර ඇත.
විජේමුණිගේ ප්‍රකාශය හුදු ජෝතීෂ්‍ය විග්‍රහයකින් ඔබ්බට ගොස් දේශපාලනික ස්වරූපයක් ගැනීම හා මීට පෙර රාජ්‍ය බුද්ධි සේවා අණාවරණය කරගෙන තිබූ යම් සැලසුම් සහගත ක්‍රියාවලියක් පිළිබද වූ සැකය තහවුරු වීම මත මෙම කැදවීම සිදුකර ඇත.
මෙම විඩීයෝව සමාජජාල ගත වීමත් සමඟ ෆේස්බුක් සමාජජාලයේ කණ්ඩායමක් විසින් සිදුකරන ලද පැමිණිල්ලක් ප්‍රකාරව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ. එම පරීක්ෂණය වලට අදාළව ජනාධිපතිවරයා ඝාතනයට සැලසුම් කළ විජේමුණි ඇතුළු සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට නියමිත බවට වාර්තාවේ.