ගෝටාගේ පොතේ PDF එක

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    ට්‍රැකද බං නෝන්ජලයාගේ වහතුව හොයන්නේ. වචන දෙකක් කියාගන්න බැරි එකා ලියයි පොත්. නිකං දුන්නත් එපා. දෙනවා එලුවන්ට කන්න
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ට්‍රැකද බං නෝන්ජලයාගේ වහතුව හොයන්නේ. වචන දෙකක් කියාගන්න බැරි එකා ලියයි පොත්. නිකං දුන්නත් එපා. දෙනවා එලුවන්ට කන්න (2)
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    දළබුවා කන්නේ කොළේද අහපු කෙනාගේ පොත් කියවලා මොනා දැනගන්නද බන්?
     
    • Haha
    Reactions: Honda.putha

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    ට්‍රැකද බං නෝන්ජලයාගේ වහතුව හොයන්නේ. වචන දෙකක් කියාගන්න බැරි එකා ලියයි පොත්. නිකං දුන්නත් එපා. දෙනවා එලුවන්ට කන්න (2)
    ඉතින් දැනට හාස්‍ය රසය දෙන වෙන සිංහල පොත් නෑනේ බං..?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    බයියො ඕක හොරෙන් කියවලා, මෙච්චර රත්තරන් මනුස්සයෙක්වනෙ ජෙප්පො එලවගත්තෙ කියලා වේදනාවට පත්වෙලා දුක් වෙනව බලල සතුටු වෙන්න ආසයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,709
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ට්‍රැකද බං නෝන්ජලයාගේ වහතුව හොයන්නේ. වචන දෙකක් කියාගන්න බැරි එකා ලියයි පොත්. නිකං දුන්නත් එපා. දෙනවා එලුවන්ට කන්න
    යන්තම් පහ ශ්‍රේණිය පාස් වෙලා හමුදාවට බැඳුන එකෙක් පොතක් ලිව්වා කිව්වම බලන්න කුතුහලයක් එන්නෙ නැද්ද? :-D 🤌
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    යන්තම් පහ ශ්‍රේණිය පාස් වෙලා හමුදාවට බැඳුන එකෙක් පොතක් ලිව්වා කිව්වම බලන්න කුතුහලයක් එන්නෙ නැද්ද? :-D 🤌
    රණමග ඔස්සේ නන්දිකඩාල්
    ජනාධිපති තාත්තා උනත් ඇහෙද්දි හිනා යනවා උන් ලිව්වා කිව්වාම.. 😁😁😁
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    1709825886997.png
     

    anushkapubudu

    Well-known member
  • Dec 6, 2022
    563
    457
    63
    වචන දෙකක් කියාගන්න බැරි එකා ලියයි පොත්. නිකං දුන්නත් එපා. දෙනවා එලුවන්ට කන්න (3)
     
    • Haha
    Reactions: Naughtykolla48

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    වචන දෙකක් කියාගන්න බැරි එකා ලියයි පොත්. නිකං දුන්නත් එපා. දෙනවා එලුවන්ට කන්න (3)
    පළවෙනි පොත් ටික දවසෙන් විකිණිලා ඉවරලු
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    පළවෙනි පොත් ටික දවසෙන් විකිණිලා ඉවරලු

    අමතක කරන්න එපා ඕක අඩුමිල කුණු සැමන් කාපු බයියන්ගෙ රට.

    සවුබාගෙට ඔන්න මෙන්න තියෙද්දි ජෙප්පො ඒක කරන්න දුන්නෙ නෑ කියල හිතන @2osama @weer 11 @N A K A M U R A වගේ තැරි බයියො ඉන්නවා. 😹😹😹
     
    • Haha
    Reactions: Xi Jinping

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    Kanda, mul kana dalabuwot inno.
    Tawa ekekta hona wenna kalin ubala denuwat da kial hitala hina weyan

    එහෙමද... රටම කන ජනපතිලත් ඉන්නවනේ නේද..ඒ වගේ වෙන්න ඇති දළබුවා :rofl: