බයියො ඕක හොරෙන් කියවලා, මෙච්චර රත්තරන් මනුස්සයෙක්වනෙ ජෙප්පො එලවගත්තෙ කියලා වේදනාවට පත්වෙලා දුක් වෙනව බලල සතුටු වෙන්න ආසයි.
ජෙප්පෝ?
බයියො ඕක හොරෙන් කියවලා, මෙච්චර රත්තරන් මනුස්සයෙක්වනෙ ජෙප්පො එලවගත්තෙ කියලා වේදනාවට පත්වෙලා දුක් වෙනව බලල සතුටු වෙන්න ආසයි.
Gota gena neme qwe ube point eka gena qwe…එහෙමද... රටම කන ජනපතිලත් ඉන්නවනේ නේද..ඒ වගේ වෙන්න ඇති දළබුවා![]()
ඔයාට ගොඩක් පිං ඉතින් පුළුවන් නම්...පොටෝ 179 ක් ගහන්න එපෑ![]()
සුදු මහත්තයා,
ඕකේ PDF එකක් දාන්ට...
PDF එක දැම්මාම වෙන්නේ ඌව තව බයිට් වෙන එක ඔය පොතේ තියෙන දේවල් එක්ක.වෙන අය නොදැම්මත් කොහොමත් ගෝඨාභයම PDF එක ඉන්ටර්නෙට් වලට දායි. ඔය පොත ලියපු එකේ අරමුණ සල්ලි හොයන එක නෙමෙයි පුලුවන් තරම් මිනිස්සු අතරට යම් මතවාදයක් ගෙනියන එක.
ජනදිපතිත් කරලා.. 2/3 ආණ්ඩුවත් දීලා.. රට ගොඩගන්න අමාරුයි බැසිල් ඕනේ කියල. dual citizen එකෙක්ට පාර්ලිමේන්තු රිංගන්න .ඉතිහාසේ පලවෙනි වතාවට තනි එකෙක් වෙනුවෙන් වයවස්ථා වෙනස්කරලා.. ඔක්කොමත් කරලා අපි තමයි හොදටම කලේ වගේ කයිවාරු ගහලා රට බංකොලොත් කරලා පොන්නයා එනවා තව.. උගේ fail කතාව පොත් ලියන්නත්![]()
![]()
![]()
සල්ලි ඉතුරු කරන්න ස්ටාෆ් එක 500 ක් අඩු කළා ලු සිකුරිටි එකත් අඩු කළා ලු (ජනාධිපති කාර්‍යාලෙන් අයින් කළාට පඩි කකා වෙන කොහෙ හරි ඉන්නවා නේ)
![]()
ඊටපස්සෙ 50,000 කට අළුතින්ම සංවර්ධන නිළධාරි පට්ටම් දුන්නලු
යකාගෙ සල්ලි ඉතිරි කිරිල්ලක් ඒක
