ගෝටාගේ පොතේ PDF එක

wawula

Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    බයියො ඕක හොරෙන් කියවලා, මෙච්චර රත්තරන් මනුස්සයෙක්වනෙ ජෙප්පො එලවගත්තෙ කියලා වේදනාවට පත්වෙලා දුක් වෙනව බලල සතුටු වෙන්න ආසයි.

    ජෙප්පෝ?
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,864
    10,086
    113
    වැඩේ කියන්නේ, රටම මාළිමාවට කියන ජෙප්පෝ ටික ගෝඨා ගේ පොත දැකලා ටිපර් වෙලා.. බුමිතෙල් ගහපු ගැරඬි ටික වගේ...🤭
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    xASPc4e.jpeg

    %E0%B7%83-gotabaya.gif
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    සුදු මහත්තයා,
    ඕකේ PDF එකක් දාන්ට...

    වෙන අය නොදැම්මත් කොහොමත් ගෝඨාභයම PDF එක ඉන්ටර්නෙට් වලට දායි. ඔය පොත ලියපු එකේ අරමුණ සල්ලි හොයන එක නෙමෙයි පුලුවන් තරම් මිනිස්සු අතරට යම් මතවාදයක් ගෙනියන එක.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    වෙන අය නොදැම්මත් කොහොමත් ගෝඨාභයම PDF එක ඉන්ටර්නෙට් වලට දායි. ඔය පොත ලියපු එකේ අරමුණ සල්ලි හොයන එක නෙමෙයි පුලුවන් තරම් මිනිස්සු අතරට යම් මතවාදයක් ගෙනියන එක.
    PDF එක දැම්මාම වෙන්නේ ඌව තව බයිට් වෙන එක ඔය පොතේ තියෙන දේවල් එක්ක.

    ඕකෙන් ඌ බණිනවලු රනිල්ට.
    ඒත් රනිල් එක්ක එක පුටුව බෙදාගෙන පෙරහැර නම් බලනවා.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ජනදිපතිත් කරලා.. 2/3 ආණ්ඩුවත් දීලා.. රට ගොඩගන්න අමාරුයි බැසිල් ඕනේ කියල. dual citizen එකෙක්ට පාර්ලිමේන්තු රිංගන්න .ඉතිහාසේ පලවෙනි වතාවට තනි එකෙක් වෙනුවෙන් වයවස්ථා වෙනස්කරලා.. ඔක්කොමත් කරලා අපි තමයි හොදටම කලේ වගේ කයිවාරු ගහලා රට බංකොලොත් කරලා පොන්නයා එනවා තව.. උගේ fail කතාව පොත් ලියන්නත් 😂
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    861
    1,736
    93
    සාරාංශය - දෙමල මුස්ලිම් මිනිස්සු ජාතිවදීලු.. මම දින්නෙ සිංහල චන්ද වලින් විතරයි ලු. ඒ හින්ද මම ජාතිවාදී නෙමෙයිලු. මහින්ද අය්යටයි බැසිල් මල්ලිටයි චන්දෙ ඉල්ලන්න බැරිහින්දලු මාව තෝරාගත්තේ. නැත්තම් ජනාධිපති වෙන්න සුදුසුම කෙනා මම නෙමෙයිලු. පාර්ලිමේන්තු බහුතරය නැතිව රටක් පාලනය කරන්න බැරිලු.මැතිවරණ කොමිසම චන්දෙ පරක්කු කලාලු. මටමලු හැමදේම වෙන්නෙ.

    උඹලට ෂුවර් ද අනුරාධ/නදුන් කියන නම් වලින් එලකිරියෙ ඉන්නෙ ගෝඨා නෙමෙයි කියල?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,892
    2
    54,572
    113
    ජනදිපතිත් කරලා.. 2/3 ආණ්ඩුවත් දීලා.. රට ගොඩගන්න අමාරුයි බැසිල් ඕනේ කියල. dual citizen එකෙක්ට පාර්ලිමේන්තු රිංගන්න .ඉතිහාසේ පලවෙනි වතාවට තනි එකෙක් වෙනුවෙන් වයවස්ථා වෙනස්කරලා.. ඔක්කොමත් කරලා අපි තමයි හොදටම කලේ වගේ කයිවාරු ගහලා රට බංකොලොත් කරලා පොන්නයා එනවා තව.. උගේ fail කතාව පොත් ලියන්නත් 😂

    ZT0Riwwh.jpg

    ReAlGUHh.jpg

    සල්ලි ඉතුරු කරන්න ස්ටාෆ් එක 500 ක් අඩු කළා ලු සිකුරිටි එකත් අඩු කළා ලු (ජනාධිපති කාර්‍යාලෙන් අයින් කළාට පඩි කකා වෙන කොහෙ හරි ඉන්නවා නේ)

    yzXernG.jpg

    ඊටපස්සෙ 50,000 කට අළුතින්ම සංවර්ධන නිළධාරි පට්ටම් දුන්නලු :lol:

    යකාගෙ සල්ලි ඉතිරි කිරිල්ලක් ඒක
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ZT0Riwwh.jpg

    ReAlGUHh.jpg

    සල්ලි ඉතුරු කරන්න ස්ටාෆ් එක 500 ක් අඩු කළා ලු සිකුරිටි එකත් අඩු කළා ලු (ජනාධිපති කාර්‍යාලෙන් අයින් කළාට පඩි කකා වෙන කොහෙ හරි ඉන්නවා නේ)

    yzXernG.jpg

    ඊටපස්සෙ 50,000 කට අළුතින්ම සංවර්ධන නිළධාරි පට්ටම් දුන්නලු :lol:

    යකාගෙ සල්ලි ඉතිරි කිරිල්ලක් ඒක

    ඉතුරු කරපු සල්ලි වෙන්න ඇති 5000 සල්ලි මිටි මල්ලක් අර අරගලේ වෙලාවේ මිනිස්සුන්ට ඕකව ගහලා එලවද්දී අහු උනේ :lol::lol: