ගෝටාගෝගම අල්ලගන්න වලි 😂

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    ජගත් මනුවර්ණ ඔතන ඉන්නේ ඕක පටන් ගත්ත දවස් වල ඉන්දලාමයි.ඔතනට ගිය අය දැකලා ඇති.ඕකෙ බයියෝ,ටොයියෝ ඕනි කෙනෙක්ට උන්න පුලුවන් අරමුණ ගෝටව ගෙදර යවලා,දූශිතයන්ට දඩුවම් දෙන එක නන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සජිය මොකෙක්ද ඕකට ගහපු එක හරි, ජoගියත් ගලවලන්ඩ තිබ්බෙ අල්ලගෙන..

    Anik dawase Anuraya aawath gahala elawanna oni. GGG JVP pot ekak newene uuta witharak enna puluwan
    ඉතින් ගහපල්ලකො රැකල ඉදල මේකෙ කියවන්නෙ පකටද??🤣🤣🤣🤣
    ------ Post added on May 10, 2022 at 11:52 PM
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    සජියා කියන්නේ රාජපක්ෂ මැර කල්ලිය ඌට ගැහුවා කියලා. බැලින්නං, ගමේ උන් ගහලා තියෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Arrest these 2.50 artists.
    All should be arrested involving these crimes.
    Johnston,Mahinda,Sanath nishantha.

    Etc and JVP cadres who led attacking buses and houses yesterday .
    ජෙප්පනට වඩා ගුපියො තමයි ඊයෙ බස්වලට ගැහුවෙ මිනි මැරුවෙ මිනිමස් කකා ලේ බිවේ, ..
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    225ම ගෙදර යවන්න බහ මේ වෙලාව් සජි නැතුව ඕන එකෙක් අවොත් රට හොදයි
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ගහනව නම් පේන් නෑ යන්න කියනව නම් පේනවා.පොර කියනව එතන ගැටුමක් වෙද්දි මැදිහත් වුනා කියල.අපරාදෙ මැදිහත් උනෙත් හැබැයි.දැන් මඩකුත් ආවනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගහනව නම් පේන් නෑ යන්න කියනව නම් පේනවා.පොර කියනව එතන ගැටුමක් වෙද්දි මැදිහත් වුනා කියල.අපරාදෙ මැදිහත් උනෙත් හැබැයි.දැන් මඩකුත් ආවනෙ.
    තොගෙ ඇස් පොට්ටද පොන්නයො ඔය ගහන්නෙ සජියට අපුරුවට බලාපියකො එරානය සරma උස්සන්දුවපු ලස්සන..🤣🤣🤣 විඩියෝ දැක්කෙම නැ පොන්නය🤔 මරු බබා පාර්ට් එක වේස පොන්න වහලගෙ..🤣🤣🤣🤭
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ගහන එකක් නම් පේන්නේ නෑ. අතින් යන්න කියනවා නම් පේනවා. මිනිස්සු හිතන්නේ තමන් හිතන්න කැමති විදියට.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගහනව නම් පේන් නෑ යන්න කියනව නම් පේනවා.පොර කියනව එතන ගැටුමක් වෙද්දි මැදිහත් වුනා කියල.අපරාදෙ මැදිහත් උනෙත් හැබැයි.දැන් මඩකුත් ආවනෙ.
    මඩ ආවේ JVP එකෙන් ගම හයිජැක් කරලා කියලා
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මනුරංග ගහන එකක් නම් පේන්නේ නෑ. අතින් යන්න කියනවා නම් පේනවා. හැබැයි අනිත් උන් නම් බෝතල් වලින් ගහනවා.
     
    • Like
    Reactions: Amathi Putha

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    තොගෙ ඇස් පොට්ටද පොන්නයො ඔය ගහන්නෙ සජියට අපුරුවට බලාපියකො එරානය සරma උස්සන්දුවපු ලස්සන..🤣🤣🤣 විඩියෝ දැක්කෙම නැ පොන්නය🤔 මරු බබා පාර්ට් එක වේස පොන්න වහලගෙ..🤣🤣🤣🤭
    මොකද මේ කේන්ති ගිහින්???ඔයා සජියටයි ජෙප්පන්ටයි දෙගොල්ලන්ටම කැමති නෑනෙ.ඇයි ඉතින් ඔයා කලබල වෙන්නෙ.ගැහුවත් නැතත් ඔයාට මොකද?අනික මෙතන අත දික් කරනව විතරනෙ පේන්නෙ.ගහනව පේන් නෑනෙ
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Ammo. Sahenna baiyo tikak aluthen bahala me tike :lol:

    Hari hari. 2500 gannako. Awlak na. Api paththakata wela innam. Me dawas wala kaatath amaruine
     
    • Haha
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,700
    113
    සජිතය ඵතනට ගියේ අර නිකන් හිංදි ෆිල්ම්ස් ඉවරවෙන්න යනකොට අන්තිමට වලිය ඉවරවෙලා පොලිසියෙන් ඵනව වගේනේ..ඵතකොට ඕන ඵකෙක්ට කේන්ති යනවා..

    මොකද මේ කේන්ති ගිහින්???ඔයා සජියටයි ජෙප්පන්ටයි දෙගොල්ලන්ටම කැමති නෑනෙ.ඇයි ඉතින් ඔයා කලබල වෙන්නෙ.ගැහුවත් නැතත් ඔයාට මොකද?අනික මෙතන අත දික් කරනව විතරනෙ පේන්නෙ.ගහනව පේන් නෑනෙ
    බයියො කොටවන්න හපන්නු..ජංගි අඳින චීත්ත ඩයල්නේ බයියො කියන්නේ..🤣🤣