ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ව්‍යාපාරික අරමුදලක් නැතැයි එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.
පසුගිය වසරේ අරගල කාලයේ දී ජනාධිපති මැදුරේ තිබී අරගලකරුවන් විසින් සොයාගන්නා ලද රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක මුදල් පොදුජන පෙරමුණේ ව්‍යාපාරික අරමුදලෙන් ලැබුණු බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයට ලබාදී ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
කෙසේ වෙතත් අදාළ මුදල වියත් මග ඔස්සේ ව්‍යාපාරික ප්‍රජාව ගෙන් හිටපු ජනාධිපතිවරයාට ලැබෙන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවද මහ ලේකම්වරයා පැවසීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර ලෙස ඔහු මෙම අදහස් පල කරන ලදී.
@2osama @weer 11 @N A K A M U R A @elajani mehe warella HTTP, monawa oi me nandasena mansika leda kiyana boru??