ගෝටාට පොහොට්ටුවෙන් තඩි ටොක්කක්..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ව්‍යාපාරික අරමුදලක් නැතැයි එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

    පසුගිය වසරේ අරගල කාලයේ දී ජනාධිපති මැදුරේ තිබී අරගලකරුවන් විසින් සොයාගන්නා ලද රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක මුදල් පොදුජන පෙරමුණේ ව්‍යාපාරික අරමුදලෙන් ලැබුණු බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයට ලබාදී ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

    කෙසේ වෙතත් අදාළ මුදල වියත් මග ඔස්සේ ව්‍යාපාරික ප්‍රජාව ගෙන් හිටපු ජනාධිපතිවරයාට ලැබෙන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවද මහ ලේකම්වරයා පැවසීය.

    කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර ලෙස ඔහු මෙම අදහස් පල කරන ලදී.

    @2osama @weer 11 @N A K A M U R A @elajani mehe warella HTTP, monawa oi me nandasena mansika leda kiyana boru??
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    බයියනේ ඇවිත් කියපන් කවුද බොරු කියන්නෙ?

    සාගර කාරියවසම් ද ගෝතය ද? 😱😂😂

    හැබැයි මං නං හිතන්නෙ ඔය දෙන්නම ඇත්ත කියන්නෙ ජෙප්පො තමා බොරු කියන්නෙ. 🫢🤣🤣🤣
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    කරියා ඇමරිකාවේ කඩේ වැඩ කරලා හම්බකරපු සල්ලි වෙන්න ඇති