Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝටාබයට ගහපු මඩ ඇත්තද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධි තොරතුරු ගන්න පඩි ගෙව්වා නම් ඒක මට ප්රශ්නයක් නෙවෙයි. එහෙම තමයි වෙන්න ඕන. යුද්ධෙ ඉවරවෙලා අවුරුදු 9ක් වෙනකන් (ඔය කියන විදියට පඩි ගෙවල, උන්ව පෝෂණය කරල තියෙද්දිත්) බෝම්බ ගැහුවෙ නැති රටක හරියට තොරතුරු ලැබිල තියෙද්දිත් උන්ව අත් අඩංගුවට ගන්න බැරුව, බෝම්බ ප්රහාරෙ වලක්වන්න බැරුව, ඒක ගැහුවට පස්සෙවත් වගකීම බාරගන්න බැරි, ජාත්යන්තරේ / රට ඉස්සරහ ජෝකර් ල උන නපුංසක රැළකට ආපහු බලය දෙන්න කවුරුහරි හිතනවා නම් ඒක මන්ද මානසික තත්ත්වයක් වෙන්න ඕන.

මේ කාලෙ ඇතුලත ඒක පුද්ගල ආදායම කීයකින් වැඩි වෙලා තියෙනවද? රුපියල කීයකින් ශක්තිමත් වෙලා තියෙනවද? ණය බර කීයකින් අඩුවෙලා තියෙනවද? රටේ නිෂ්පාදන , කර්මාන්ත කොච්චර වැඩිවෙලා තියෙනවද? මොනවද පහුගිය ආණ්ඩුවෙන් පටන්ගත්තු / ප්ලෑන් කරපු ව්යාපෘති වලට අමතරව මේ ආන්ඩුවෙන් කරපු වැදගත් සංවර්ධන ව්යාපෘති? රාජ්ය දේපල පිටරටවලට දුන්නෙ නැද්ද? මිනිස්සුන්ගෙ ජීවන තත්වය උසස් වෙලා තියෙනවද? හරි statistics එක්ක කියන්න. source එකත් එක්ක. අඩුගානෙ ඒ ගැනවත් හිතන්න පුලුවන් එතකොට.

දැන් වැදගත්ම දේ...

නීතිය හරියට ක්රියාත්මක වෙන රටක් හදන්න නේද මේ ආණ්ඩුව අපි පත්කරේ?

හොරු, දූශකයො අල්ලන්න නේද මේ ආණ්ඩුව අපි පත්කරේ? ( මේ මමත් ඇතුලුව ) කාවද ඇල්ලුවේ? කාටද දඬුවම් දුන්නේ? ත්රස්තවාදීන්ට පඩි ගෙවල තියෙනවනම් උන්වත් අල්ලල දඬුවම් කරන්න ඕන නේද? කෝ කරාද? කෝ මහින්දල හොරාකෑව කියන සල්ලි ආපහු රටට ගන්නවා, හොරා කාපු උන්ට දඬුවම් කරනවා කිව්ව නේද? කෝ කරාද?

ඒව ටිකකට අමතක කරන්න. කෝ මදුෂ් ට උන දේයක්? කෝ කංජිපානි ඉම්රාන්ලට උන දෙයක්? කෝ අර කුඩු ලන්සලාට උන දෙයක්? කෝ අල්ලපු කුඩු වලට උන දෙයක්? කෝ අර්ජුන් මහේන්ද්රන් ට උන දෙයක්? කෝ ඒ සල්ලි? මුකුත් නෑ.

අර්ජුන්ව පත් කරන්න හදන කොට විපක්ශෙ විරුද්ධ උනාම අර වඳ පොන්නය කිව්ව නේද වරදක් උනොත් ඒ පත්වීමෙ වගකීම බාරගන්නව කියල? කෝ බාරගත්තද? එහෙම නැත්තන් වරදක් උනේ නැද්ද? වඳ පොන්නයොන්ගෙ කතා අහල තිත්ත වෙලා බන් තියෙන්නෙ. සිරාවටම.

දැන් ආපහු චන්දෙ කිට්ටුවෙලා ආපහු පරණ තැටියම දානවා. අරුන් ආවොත් මෙහෙමයි. මෙච්චර හොරකන් කරා. මෙච්චර මිනීමැරුවා. බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්....

මේ පාරත් ඒ කතා ටිකම අහලා උන්ටම චන්දෙ දීල වෙනස් ප්රතිඵල බලාපොරොත්තු වෙන්න ඕන කියලද ඔයා කියන්නෙ? ආපහු හොරු / මිනීමරුවො අල්ලනවද? රට දියුනු කරනවද? ඒක පුද්ගල ආදායම , රටේ නිෂ්පාදනය වැඩි කරනවද? ණය බර අඩු කරනවද? හා මහත්තයො හා.

(මම මේ කතා කරන්නෙ නිර්පාක්ෂිකයෙක් විදියට. ඒ කියන්නෙ මම මහේශ් ගෙ වත් පාක්ෂිකයෙක් නෙවෙයි. හැබැයි ගෝටගෙත් පාක්ෂිකයෙක් නෙවෙයි.) මේ වෙලාවෙ ඉන්න අයත් එක්ක ජනාධිපති කමට වඩා සුදුස්සා ගෝටා කියල තමා අකමැති හේතු ගොඩක් තිබුනත් නිගමනය. UNP එක නුසුදුසු වෙන්න ඊට වඩා 100 ගුණයක් හේතු වැඩියි. ගෝටගෙ ආගමනයට පාර කැපුවෙ මේ කාලකන්නි, මූසල ආණ්ඩුවමයි. ඒ නිසා ඒ පාර්ශවයෙ වැරදි තියෙද්දිත් තෝරාගන්න සිදුවෙනවට දැන් තියෙන මූසල ආණ්ඩුව තමා වැඩියත්ම වගකියන්න ඕන.

[QUOTE="shenat, post: 24913220, member: 30790"] [SIZE="4"]බුද්ධි තොරතුරු ගන්න පඩි ගෙව්වා නම් ඒක මට ප්රශ්නයක් නෙවෙයි. එහෙම තමයි වෙන්න ඕන. යුද්ධෙ ඉවරවෙලා අවුරුදු 9ක් වෙනකන් (ඔය කියන විදියට පඩි ගෙවල, උන්ව පෝෂණය කරල තියෙද්දිත්) බෝම්බ ගැහුවෙ නැති රටක හරියට තොරතුරු ලැබිල තියෙද්දිත් උන්ව අත් අඩංගුවට ගන්න බැරුව, බෝම්බ ප්රහාරෙ වලක්වන්න බැරුව, ඒක ගැහුවට පස්සෙවත් වගකීම බාරගන්න බැරි, ජාත්යන්තරේ / රට ඉස්සරහ ජෝකර් ල උන නපුංසක රැළකට ආපහු බලය දෙන්න කවුරුහරි හිතනවා නම් ඒක මන්ද මානසික තත්ත්වයක් වෙන්න ඕන. මේ කාලෙ ඇතුලත ඒක පුද්ගල ආදායම කීයකින් වැඩි වෙලා තියෙනවද? රුපියල කීයකින් ශක්තිමත් වෙලා තියෙනවද? ණය බර කීයකින් අඩුවෙලා තියෙනවද? රටේ නිෂ්පාදන , කර්මාන්ත කොච්චර වැඩිවෙලා තියෙනවද? මොනවද පහුගිය ආණ්ඩුවෙන් පටන්ගත්තු / ප්ලෑන් කරපු ව්යාපෘති වලට අමතරව මේ ආන්ඩුවෙන් කරපු වැදගත් සංවර්ධන ව්යාපෘති? රාජ්ය දේපල පිටරටවලට දුන්නෙ නැද්ද? මිනිස්සුන්ගෙ ජීවන තත්වය උසස් වෙලා තියෙනවද? හරි statistics එක්ක කියන්න. source එකත් එක්ක. අඩුගානෙ ඒ ගැනවත් හිතන්න පුලුවන් එතකොට. දැන් වැදගත්ම දේ... නීතිය හරියට ක්රියාත්මක වෙන රටක් හදන්න නේද මේ ආණ්ඩුව අපි පත්කරේ? හොරු, දූශකයො අල්ලන්න නේද මේ ආණ්ඩුව අපි පත්කරේ? ( මේ මමත් ඇතුලුව ) කාවද ඇල්ලුවේ? කාටද දඬුවම් දුන්නේ? ත්රස්තවාදීන්ට පඩි ගෙවල තියෙනවනම් උන්වත් අල්ලල දඬුවම් කරන්න ඕන නේද? කෝ කරාද? කෝ මහින්දල හොරාකෑව කියන සල්ලි ආපහු රටට ගන්නවා, හොරා කාපු උන්ට දඬුවම් කරනවා කිව්ව නේද? කෝ කරාද? ඒව ටිකකට අමතක කරන්න. කෝ මදුෂ් ට උන දේයක්? කෝ කංජිපානි ඉම්රාන්ලට උන දෙයක්? කෝ අර කුඩු ලන්සලාට උන දෙයක්? කෝ අල්ලපු කුඩු වලට උන දෙයක්? කෝ අර්ජුන් මහේන්ද්රන් ට උන දෙයක්? කෝ ඒ සල්ලි? මුකුත් නෑ. අර්ජුන්ව පත් කරන්න හදන කොට විපක්ශෙ විරුද්ධ උනාම අර වඳ පොන්නය කිව්ව නේද වරදක් උනොත් ඒ පත්වීමෙ වගකීම බාරගන්නව කියල? කෝ බාරගත්තද? එහෙම නැත්තන් වරදක් උනේ නැද්ද? වඳ පොන්නයොන්ගෙ කතා අහල තිත්ත වෙලා බන් තියෙන්නෙ. සිරාවටම. දැන් ආපහු චන්දෙ කිට්ටුවෙලා ආපහු පරණ තැටියම දානවා. අරුන් ආවොත් මෙහෙමයි. මෙච්චර හොරකන් කරා. මෙච්චර මිනීමැරුවා. බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්.... මේ පාරත් ඒ කතා ටිකම අහලා උන්ටම චන්දෙ දීල වෙනස් ප්රතිඵල බලාපොරොත්තු වෙන්න ඕන කියලද ඔයා කියන්නෙ? ආපහු හොරු / මිනීමරුවො අල්ලනවද? රට දියුනු කරනවද? ඒක පුද්ගල ආදායම , රටේ නිෂ්පාදනය වැඩි කරනවද? ණය බර අඩු කරනවද? හා මහත්තයො හා. :) (මම මේ කතා කරන්නෙ නිර්පාක්ෂිකයෙක් විදියට. ඒ කියන්නෙ මම මහේශ් ගෙ වත් පාක්ෂිකයෙක් නෙවෙයි. හැබැයි ගෝටගෙත් පාක්ෂිකයෙක් නෙවෙයි.) මේ වෙලාවෙ ඉන්න අයත් එක්ක ජනාධිපති කමට වඩා සුදුස්සා ගෝටා කියල තමා අකමැති හේතු ගොඩක් තිබුනත් නිගමනය. UNP එක නුසුදුසු වෙන්න ඊට වඩා 100 ගුණයක් හේතු වැඩියි. ගෝටගෙ ආගමනයට පාර කැපුවෙ මේ කාලකන්නි, මූසල ආණ්ඩුවමයි. ඒ නිසා ඒ පාර්ශවයෙ වැරදි තියෙද්දිත් තෝරාගන්න සිදුවෙනවට දැන් තියෙන මූසල ආණ්ඩුව තමා වැඩියත්ම වගකියන්න ඕන.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom