ගෝටාබයට ගහපු මඩ ඇත්තද ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝටාබයට ගහපු මඩ ඇත්තද ?

    75588275_2388093798107925_3774621498304626688_n.jpg

    75282325_2388093731441265_4574225043088736256_n.jpg

    77079887_2388093758107929_1376713326775500800_n.jpg

    75233538_2388093791441259_5294844628925677568_n.jpg

    75594380_2388093964774575_5601539048008056832_n.jpg

    74494382_2388094024774569_2141335664308781056_n.jpg

    76654212_2388094074774564_8105617896266268672_n.jpg

    75435775_2388094114774560_6987330531192995840_n.jpg

    74911499_2388094191441219_5663169105696391168_n.jpg

    74487992_2388094238107881_7083339792041115648_n.jpg

    75429625_2388094268107878_7741004559002107904_n.jpg

    75614242_2388094331441205_5521097510304612352_n.jpg

    75478495_2388094364774535_6470377624517476352_n.jpg

    74379940_2388094458107859_8034333800068546560_n.jpg

    71657717_2388094521441186_5200121955595845632_n.jpg

    77165469_2388094614774510_3701437991474954240_n.jpg

    72973715_2388094734774498_6531864032729628672_n.jpg

    76726127_2388094801441158_1659370252716212224_n.jpg

    75317353_2388094874774484_3607785671239925760_n.jpg

    75429637_2388094938107811_710378605686816768_n.jpg
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    සන්ඩේ ලිඩර් කලින් ඕනර් නෙවෙයි දැන් ඕනර්.

    ඕව ඇත්ත උනත් බොරු උනත්
    ඔයිට වඩා දෙයක් මේ ආන්ඩුවෙන් තව බලා පොරොත්තු වෙන්න බෑ
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    සන්ඩේ ලිඩර් කලින් ඕනර් නෙවෙයි දැන් ඕනර්.

    ලීඩර් එක රටේ ප්‍රශ්න විසඳන්න ගියාට ඇතුලේ ප්‍රශ්න විසඳුවේ නෑ. දැන් පත්තරෙත් නෑ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    man dakka jarama thirisan sattu tika dakke me rate.. dana danath miniha me rate puruwasibawath aha arala rata paninna inna ekek bawa dana danath me rate inne yakku chande denna balan inna hati puduma karamuyaka karala tiyenen me wage sattu inna rakata ipadenna. sajith gana nam kata karata wedak uta chanda dena ekek hoyagannath ne .. ekata gatabaya minimaruwata polime chande denne me thirisannu tika balan inne
     
    එතකොට උබ කියන්නේ ජෙපි ඇම්බැට්ටයො ටිකට දෙන්න කියලද?
    බේබද්දොයි පුන්චි අම්මට හුක හුක ඉන්න නායකයොයි. මොනාද බන් ඕක පක්ශයක්ද?
    තමන් නියොජනය කරන සමාජ පන්තියට හාත්පසින් වෙනස් ගූඑන්පී පොන්සි රැල රැකගන්න පට්ට ගේමක් දෙන්නේ. පරණ ජෙප්පොත් දැන් ජේවීපී එකට ජන්දේ දෙන්නේ නෑ.

    ජෙප්පෝ දාස් ගානක් මරපු එක ගැන අහද්දි මාර පඩි ටෝක් දෙන්නේ. ඕකුන් තමයි මේ සිස්ටම් එක කෑවේ
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    එහෙන් මෙහෙන් කෑලි ටිකක් අමුනලා ...පින්තුර ටිකක් රිංගවලා ....උඹ කාවද බන් රවටන්න හදන්නේ ....ඔය ගොන් කතා වලින් ගෝටා නිර්දෝෂී කියලා උඹේ කතාවට උඹම ලේබල්අලවා ගත්තට වැඩක් වේද ? අන්තිම පින්තුරෙදී ඔයා ලස්සනට අනාගෙන තියෙනවා ....අර ටැංකිය පැත්තෙන් තියෙන උස ඉනිමග ගැන අමතක කරලා ...දෙවෙනි පින්තුරය ලෙස ඒ පින්තුරේ පොඩියට පේන්න එඩිට් කරලා ..කාෆ් මාළු 10 ක් දාන්න විතරක් ඇති කියලා බොරු ගොන් කතාවක් කීවට මේක බලන්නේ පුත්තලම් බුරුවො නෙවි බන් ...උඹ ලියපු ඔක්කොම ඇත්ත වහලා ගහපු කොලේ වහලා ගැහිලි ....ඕවයින් පොහොට්ටු කුක්කන්ට ආතල් එකක් දෙනවා හැර වෙන දෙයක් කරන්න බැහැ බන් !
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63

    habai pahu giya awurudu 4 1/2 kawuruth paminili karala tiyenawada oya gana?
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    අනේ පල යකෝ යන්න රාජපක්ෂලා පත්තරේ සල්ලි වලට අරන් තමන්ගෙන්ම සමාව ගත්තා :lol:

    In September 2012 Asanga Seneviratne, an ally of President Mahinda Rajapaksa, bought a 72% stake in The Sunday Leader and its sister newspaper the Iruresa.[41][42] Seneviratne is managing director of Asia Fort Asset Management (Pvt) Ltd and vice president of Sri Lanka Cricket.[43][44] He is also president of Sri Lanka Rugby Football Union and controversially appointed President Rajapaksa's son Yoshitha Rajapaksa as captain of the Sri Lanka national rugby union team.[42][45] The Sunday Leader had published a number of reports exposing Seneviratne's property developments and investment deals.[42] According to editor Frederica Jansz, Seneviratne asked her stop publishing articles critical of the Sri Lankan government and the Rajapaksa family.[41][42] She refused and on 21 September 2012 she was sacked as editor.[41][42] Jansz was replaced by Sakuntala Perera as editor of The Sunday Leader.[46] Seneviratne denies Jansz claims.[42]

    In 2015 May, The Sunday Leader tendered an unconditional apology to Gotabhaya Rajapaksa for a series of articles regarding the purchase of MIG 27 airplanes for the Sri Lanka Air Force.[47][48]
     
    Last edited:

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    එහෙන් මෙහෙන් කෑලි ටිකක් අමුනලා ...පින්තුර ටිකක් රිංගවලා ....උඹ කාවද බන් රවටන්න හදන්නේ ....ඔය ගොන් කතා වලින් ගෝටා නිර්දෝෂී කියලා උඹේ කතාවට උඹම ලේබල්අලවා ගත්තට වැඩක් වේද ? අන්තිම පින්තුරෙදී ඔයා ලස්සනට අනාගෙන තියෙනවා ....අර ටැංකිය පැත්තෙන් තියෙන උස ඉනිමග ගැන අමතක කරලා ...දෙවෙනි පින්තුරය ලෙස ඒ පින්තුරේ පොඩියට පේන්න එඩිට් කරලා ..කාෆ් මාළු 10 ක් දාන්න විතරක් ඇති කියලා බොරු ගොන් කතාවක් කීවට මේක බලන්නේ පුත්තලම් බුරුවො නෙවි බන් ...උඹ ලියපු ඔක්කොම ඇත්ත වහලා ගහපු කොලේ වහලා ගැහිලි ....ඕවයින් පොහොට්ටු කුක්කන්ට ආතල් එකක් දෙනවා හැර වෙන දෙයක් කරන්න බැහැ බන් !

    :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    man dakka jarama thirisan sattu tika dakke me rate.. dana danath miniha me rate puruwasibawath aha arala rata paninna inna ekek bawa dana danath me rate inne yakku chande denna balan inna hati puduma karamuyaka karala tiyenen me wage sattu inna rakata ipadenna. sajith gana nam kata karata wedak uta chanda dena ekek hoyagannath ne .. ekata gatabaya minimaruwata polime chande denne me thirisannu tika balan inne

    :dull:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    එහෙන් මෙහෙන් කෑලි ටිකක් අමුනලා ...පින්තුර ටිකක් රිංගවලා ....උඹ කාවද බන් රවටන්න හදන්නේ ....ඔය ගොන් කතා වලින් ගෝටා නිර්දෝෂී කියලා උඹේ කතාවට උඹම ලේබල්අලවා ගත්තට වැඩක් වේද ? අන්තිම පින්තුරෙදී ඔයා ලස්සනට අනාගෙන තියෙනවා ....අර ටැංකිය පැත්තෙන් තියෙන උස ඉනිමග ගැන අමතක කරලා ...දෙවෙනි පින්තුරය ලෙස ඒ පින්තුරේ පොඩියට පේන්න එඩිට් කරලා ..කාෆ් මාළු 10 ක් දාන්න විතරක් ඇති කියලා බොරු ගොන් කතාවක් කීවට මේක බලන්නේ පුත්තලම් බුරුවො නෙවි බන් ...උඹ ලියපු ඔක්කොම ඇත්ත වහලා ගහපු කොලේ වහලා ගැහිලි ....ඕවයින් පොහොට්ටු කුක්කන්ට ආතල් එකක් දෙනවා හැර වෙන දෙයක් කරන්න බැහැ බන් !
    ඔයා great white කෙනෙක්ව(මිනි මෝරා) ගැන අහලවත් නැද්ද? Bull shark කෙනෙක්ට දාන්න පුළුවන් වෙයි. ඒත් උටත් හැරෙන්න මදි. මොකෙක් කියපු කතාවක් මන්දා ඔය
     
    RAN PUTHA

    Active member
  • May 25, 2017
    309
    82
    28
    man dakka jarama thirisan sattu tika dakke me rate.. dana danath miniha me rate puruwasibawath aha arala rata paninna inna ekek bawa dana danath me rate inne yakku chande denna balan inna hati puduma karamuyaka karala tiyenen me wage sattu inna rakata ipadenna. sajith gana nam kata karata wedak uta chanda dena ekek hoyagannath ne .. ekata gatabaya minimaruwata polime chande denne me thirisannu tika balan inne

    well said :yes::yes::yes:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    12.27 min ඉදන් බලන්න, තත්වය ප්‍රකාශ කරන්නත් ජනාදිපතිගෙයි, ආරක්ශක ලේකම්ගෙයි උපදෙස් ගත්ත එකා, අද කියනවා ඔක්කොම කලේ ඌලු