ගෝටාබය නියතවම පරාජය වන හැටි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    74902118_2615887485099699_6046575635004915712_n.jpg
     
    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,709
    113
    Colombo
    ලංකාවේ වත්මන් ජන සංයුතිය පහත පරිදිය . සිංහල – 74%. දෙමල 16%. මුස්ලිම් -10%.

    Burghers, Malays & Other Niggas
    angry-paki-fan_bvfb.910.jpg
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    පුලුවන්.සුලු ජාතික 26%ක් සහ මහජාතික 74%ක් සුලු ජාතික 26%ම ගන්නවා.එතකොට මහ ජාතික 74% 24%ක් නේ ඕන. ඕක කොහොමත් යූන්පි එකට 35%ක් එනවා සිංහල අයගෙන්. කොහොමත් සිංහල මිනිස්සුන්ගෙන් 35%ක් යූන්පි තමයි..මහින්ද 2010 තියන්නේ නැතුව 2012 ප්‍රෙසිඩෙන්ෂල් එක තිබ්බනම් ඒත් පරදිනවා.මහින්ද ඒක දැනගෙන හිටියා.ඒකනේ වසර දෙකක් කලින් තිබ්බේ. නැත්නම් 2012 තිබ්බනම් 2018 ප්‍රෙෂිඩෙන්ෂල් එක එන්නේ.. 2014 ලට පට ගාන්න දෙයක් නෑ.

    වෙන අපේක්ෂකයෝ ඉල්ලන්නේ නැද්ද ආයුබෝවන්ට?

    :confused::confused:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙහෙම පාලනයක් ගෙනියන්න හරි ලේසියි..... ත්‍රස්ත්‍රවාදීන්ට හිතුනොත් බෝම්බ ගහනවා.... ආණ්ඩුව නිදි...
    පැපෝලීය නාල කපනවා.... ආණ්ඩුව නිදි.... පිටරටින් කුණු කන්ටේනර් එනවා... ආණ්ඩුව නිදි.....
    අපි සජිත්ව ජනාධිපති කරල මේ දිනාගත්ත ප්‍රජාතත්නරවාදය තහවුරු කරනවා.... එතකොට එයා නිදි නැනිව අපි වෙනුනෙව් කැපවෙනවා.... බල්ලෙක් වාගේ අපේ පස්සෙන් එනවා ...ආඩම්බරයිනේ...
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    වෙන අපේක්ෂකයෝ ඉල්ලන්නේ නැද්ද ආයුබෝවන්ට?

    :confused::confused:

    නෑ මම කීවේ සිංහල චන්ද 74% ගෝටා 50%ක් ගන්න ඕන දිනන්න. වෙන අපේක්ෂකයො සේරටම ඉතිරි 24%ක් එන්නේ. සිංහල චන්ද ලක්ෂ 95ක් තියෙන්නේ. ඒකෙන් ලක්ෂ 67ක් ගන්න ඕන දිනන්න. ගෝටා වගේ එකෙක් කොහෙද බන් ඔච්චර ගන්නේ.ශ්‍රී ලංකා කාරයොයි ,පොහොට්‍ටුවොයි ගම්වල කරට අතදාගෙන චන්දේ ඉල්ලන්න යනවා, උන් කිරි පැනි වගේ ගමේ ඉන්නෙ, මෙන්න මෙහම හිතාගෙන ඉන්න හුකන්පාරුවො තමයි ඔය සිරාගේ 15%යි මරාගේ එකයි එකතු කරලා 65%ක් හදලා ගෝටා දිනනව කියලා ගනන් හදන්නේ.උන්ට 17 වෙනිද බලුකපු‍ටු දානයක් දෙන්න වෙන්නේ.
    ලංකාවේ ඉන්න මිනිස්සු දන්නවා ගෝටා වගේ ජාත්‍යන්තරව පිරිහුනු කලු චරිතයකට ජාත්‍යන්තරයත් නැතිව නය කන්දක් ගොඩ ගහගෙන රටේ ආර්ථිකයක් හදන්න බෑ කියලා.මිනිස්සු එච්චර මෝඩ අය නෙවෙයි.දැන් නය වාරිකයම අවුරුද්දට ඩොලර් බිලියන 5ක් වගේ.ඒක නිසා මේ වගේ හිතන අය තමයි ආන්ඩුවක් වෙනස් කරන ප්‍රබලතම සාධකය.ඒ අයගේ චන්ද ජාතික මැතිවරන වල වැදගත්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඈ බන් උබම කිව නේද ගෝඨ කියන්නෙ CIA කාරයෙක් , ඇමරිකන් කාරයෙක් අරක මේක කියල.. CIA කාරයෙක්ට ජාත්යනතරය සහයෝගය දක්වන්නෙ නැ කියුවම අතාත්විකයිනෙ බන්, දැන් උබ කියන කෝකද අපි පිලිගන්ඩ ඔනෙ????? :rofl::rofl::rofl::rofl:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ගණන් ඉලක්කම් සමග බොරු කළ නොහැක..! ගෝටාබය නියතවම පරාජය වන හැටි ‌මෙන්න..!

    How_Gota_loose.jpg

    ජනාධිපතිවරණය ජය ගැනීමට අපේක්ෂකයෙකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50% ක් සහ තවත් එක් චන්දයක් ලබාගත යුතුය. මැතිවරණයෙදී සිංහල දෙමල මුස්ලිම් යන සියළු ජන කොටස් ඡන්දය භාවිතා කරයි. යම් අපේක්ෂකයෙකුට සිංහල ජන්ද වලින් පමනක් වුවද මෙකී 50% ලබා ගත හැකිය. එවන් අවස්ථාවකදී ඔහු සිංහල ඡන්ද වලින් අති බහුතරයක් ලබා ගත යුතු වෙයි. එවන් අවස්ථාවකදී ඔහු සිංහල ඡන්ද වලින් ලබා ගත යුතු ප්‍රතිශතය පහත පරිදි ගණන් බැලිය හැක. එම ගණන් බැලීම ලංකාවේ ජන සංයුතියට සාපේක්ෂව සිදු වන්නකි. ලංකාවේ වත්මන් ජන සංයුතිය පහත පරිදිය . සිංහල – 74%. දෙමල 16%. මුස්ලිම් -10%.

    ඉහත ජන සංයුතිය අනුව සිංහල ඡන්ද වලින් පමනක් පමනක් ජය ගැනීමට නම්, සිංහළ 74%න් 50% හදා ගත යුතුය . ඒ අනුව 74 න් 50 ක් නම් සියයට කොපමනද යන්න බැලිය හැක. එය සෙවීමට 50, 74න් බෙදා 100න් වැඩි කළ යුතුය . ලැබෙන උත්තරය 67% කි. එනම් සිංහල ඡන්ද වලින් 67% ලබා ගත හොත් ඔහුට වලංගු ඡන්ද සංඛ්‍යවෙන් 50% ක් ගත හැක.

    ගෝටාබය හමුවේ ඇති අභියෝගය
    කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගෝටාබයට සිංහල ඡන්ද වලින් පමනක් මැතිවරණය ජයගැනීමට සිදුව ඇත. දැන් බැලිය යුත්තේ ගෝටාබයට සිංහල ඡන්ද වලින් 67% ක් ලබා ගත හැකිද යන්නයි. එය ගණන් බැලීමට පසුගිය පලාත් පාලන මැතිවරණයේ දත්ත විශ්ලේෂණය කළ හැකිය. පලාත් පාලන මැතිවරණය පුංචි ඡන්දයක් බව ඇත්තය. නමුත් පසුගිය පලාත් පාලන මැතිවරණයේදී ඡන්දය භාවිතා කල ප්‍රතිශතය 80%කි. එය ජනපතිවරණයකදී භාවිත වන ඡන්ද ප්‍රතිශතයට සමානය. ඒ අනුව පුංචි ඡන්දයේදී නොපැමිනි පිරිසක් මහ ඡන්දයෙදී පැමිනෙනවා කියා සිතීමට නොහැකි ය.

    ශ්‍රීලනිප සහ පොහොට්‍ටු හවු‌ලේ යථාර්තය..
    ලංකාවේ වැඩිම බෞද්ධ ප්‍රතිශතයක් සිටින්නේ මොණරාගල දිස්ත්‍රිකයේය. එහි බෞද්ධ ප්‍රතිශතය 95% කි. 2018 පලාත් පාලන මැතිවරණයේදී පොහොට්‍ටුව මොණරාගලින් ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 53 % කි. නිදහස් පක්ෂයට ලැබුනු සියළු චන්ද පොහොට්‍ටුවට එකතු කළද ඔවුන්ට ලබා ගත හැක්කේ 63% කි. පොහොට්‍ටුව සහ සිරිසේන හවුලේ පැමිනියද ඔවුන්ට වාසිදායකම දිස්ත්‍රික්කයෙන් ලබා ගත හැක්කේ 63% නම් අනෙක් දිස්ත්‍රික්ක වල තත්වය මීට වඩා අයහපත්ය. ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය විෂ්ලේෂණය කල ද නිගමනය මීට වෙනස් නොවේ

    ගණන් ඉලක්කම් සමග බොරු කළ නොහැක..
    2018 පාලන මැතිවරණයෙදී පොහොට්‍ටුව ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 42% කි. වැඩිම බෞද්ධයන් සිටින දිස්ත්‍රික්කයෙන් වත් පොහොට්‍ටුවට තම ඉලක්කය කරා යා නොහැකි විය . ඒ අනුව 50% හදා ගැනීමට එකම විකල්පය වූයේ නිදහස් පක්ෂය සමග සංධාන ගත වීමය. පොහොට්‍ටුව සංධාන ගත වුවද සිදු වූයේ අනෙකකි. පොහොට්‍ටු වේදිකාවට ගොඩවූ නිදහස් පක්ෂ සාමාජිකයන් බලු නොවටිනා තැනට වැ‍ටුනි. ගිය ගිය තැන ඔවුන්ට ”මහින්ද හූවෙන් ” පහර වැදුනි. තවද නිදහස් පක්ෂයේ ලොකු පළුව සජිත් සමග එක් වීමට සූදානමින් සිටියි. සිරිසේනගේ සහාය ලැබෙන්නේද සජිත්ට ය.චන්ද්‍රිකා තවත් ගේමකට සූදානමින් සිටියි

    මහ පොළොවේ යථාර්තය..
    ඉහත පැහැදිලි කළ පරිදි ගෝටාබයට සිංහල ඡන්ද වලින් 67% ලබා ගැනීම මහ පොළොවේ යථාර්තය නොවේ. සිරිසේන ඇතුළු නිදහස් පක්ෂය සජිත් වටා රොක් වීමද නොවැලැවිය හැක. චන්ද්‍රිකාගේ සහායද සජිත්ට හිමිය . ගෝටාබයට සුළු ජාතික ඡන්ද ආකර්ශනය කර ගත හැකි පසුබිමක් නොමැත. ගෝටාබයට 50% හදා ගැනීම කළ නොහැක්කකි.

    ගෝටාබයට සුළුජාතීන් දිනා ගත නොහැකි වීමට ප්‍රධාන හේතු 2කි

    1. ගෝටාබය ජාතිවාදීන් පිරිසකගේ ඔඩොක්කුවේ සිටීම.
    2. සජිත්ගේ පියා සුළු ජාතිකයන් විෂයේ අමිල මෙහෙවරක් කළ අයෙක් වීම.

    89 ජනපතිවරණයේ පොරොන්දු ප්‍රකාරව රණණසිංහ ප්‍රේමදාස 15 වන ආණ්ඩු ක්‍රම සංශෝධනය සම්මත කළේය. කිසියම් ඡන්ද කොට්ඨාසයකින් මන්තී‍්‍රවරුන් තෝරා පත් කර ගැනීමට වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 1/8 ක් ලබා ගත යුතු බවට තිබූ නියමය 1/20 ක් දක්වා පහත හෙළනු ලැබීය. මෙයින් සුළු ජන දේශපාලන පක්ෂවල නියෝජනය සහතික කරනු ලැබීය. තවද පසුගියදා වතු කම්කරුවන්ට 1500 ක් දෙන බව සජිත් කීවේය.

    ගෝටාබයගේ ඉරණම..
    කරුණු එසේ හෙයින් ගෝටාබයට සිංහල ඡන්ද වලින් 67% ලබා ගත නොහැක. සුළු ජාතිකයන් දිනා ගැනීමද කළ නොහැක්කකි. මහින්ද හූව, විමලේ, මධුමාධව, පැන්ෂන් ගිය ආමි කාරයන්, ඥානක්කා ගෝටාබයට කරන්නේ සුළු ප‍ටු හානියක් නොවේ. ගෝටාගේ කැම්පේන් එක මෙහෙයවන චිචී, බිචී කල්ලි කරන විනාශයද එලෙසමය. සිංගප්පූරුවක් හදනවා කියමින් සෑම සතියකම අනුරාධපුරයේ ඥානක්කාගේ දේවාලයට රිංගන ගෝටා මිත්‍යා දෘෂ්ඨිකයෙකි . අසාර දේ සාර ලෙස ගත් මිත්‍යා දෘෂ්ඨික ගෝටාබයගේ පරාජය නියතයකි.

    මහ දවල් මිනී මැරූ, අමු අමුවේ මහජන මුදල් මුදල් කොල්ල කෑ ගෝටා වැනි දුෂ්ඨයෙකු අපේක්ෂකයෙකු ලෙස පත් කිරීම ශිෂ්ඨ සම්පන්න මිනිසුන්ට කළ නිගාවකි.

    කීර්ති රත්නායක
    හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරී

    ගොථාභය සම්පුර්ණ සිංහල ජන්ද මතම යැපෙන්නෙ නම් ඔය කියන කරුණ ඇත්ත නමුත් ගොථාට දමිල ජන්ද සහ මුස්ලිම් ජන්ද අඩුම තරමින් 10-20% අතර ලැබෙනවා :yes:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මෙහෙම පාලනයක් ගෙනියන්න හරි ලේසියි..... ත්‍රස්ත්‍රවාදීන්ට හිතුනොත් බෝම්බ ගහනවා.... ආණ්ඩුව නිදි...
    පැපෝලීය නාල කපනවා.... ආණ්ඩුව නිදි.... පිටරටින් කුණු කන්ටේනර් එනවා... ආණ්ඩුව නිදි.....
    අපි සජිත්ව ජනාධිපති කරල මේ දිනාගත්ත ප්‍රජාතත්නරවාදය තහවුරු කරනවා.... එතකොට එයා නිදි නැනිව අපි වෙනුනෙව් කැපවෙනවා.... බල්ලෙක් වාගේ අපේ පස්සෙන් එනවා ...ආඩම්බරයිනේ...

    පැලෝපීය නාල කපනකම් හොස්පිටල් ස්ටාෆ් එකක බුදියගෙන හිටියද? අනිත් එක මේ ආන්ඩුව යටතේ විතරද උන් කැපුවේ .? කුනුකන්ටේනර් එකනම් යවන්න පුලුවන්.ජපන්නු චීන්නු හුගක් කුනු කන්ටේනර් මුහුදට ගිහින් අතහාරිනවා. පාස්කු බෝම්බ නම් මොකා හිටියත් වදිනවා.ඒක කොන්ත්‍රාත් එකක් මිසක් කැරල්ලක් නෙවෙයි.ලංකාවේ එකෙක්ගෙන්ම හම්බ උන කොන්ත්‍රාත් එකක්.ඒක දැක්කම ඒක හොඳට පේනවා.කොටිත් ඉස්සර ඕන තරම් හිතෙන හිතෙන වෙලාවට ගැහුවේ.බල්ලෙක් වගේ ඌ උඹේ පස්සෙන් එන්නේ උඹට තියෙන ආදරේටනේ.:D
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ඈ බන් උබම කිව නේද ගෝඨ කියන්නෙ CIA කාරයෙක් , ඇමරිකන් කාරයෙක් අරක මේක කියල.. CIA කාරයෙක්ට ජාත්යනතරය සහයෝගය දක්වන්නෙ නැ කියුවම අතාත්විකයිනෙ බන්, දැන් උබ කියන කෝකද අපි පිලිගන්ඩ ඔනෙ????? :rofl::rofl::rofl::rofl:

    ගෝටා ඇමරිකන් පුරවැසියෙක්.ඔය වගේ එකෙක් කොහෙද බන් CIA එකට ගන්නේ.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    නෑ මම කීවේ සිංහල චන්ද 74% ගෝටා 50%ක් ගන්න ඕන දිනන්න. වෙන අපේක්ෂකයො සේරටම ඉතිරි 24%ක් එන්නේ. සිංහල චන්ද ලක්ෂ 95ක් තියෙන්නේ. ඒකෙන් ලක්ෂ 67ක් ගන්න ඕන දිනන්න. ගෝටා වගේ එකෙක් කොහෙද බන් ඔච්චර ගන්නේ.ශ්‍රී ලංකා කාරයොයි ,පොහොට්‍ටුවොයි ගම්වල කරට අතදාගෙන චන්දේ ඉල්ලන්න යනවා, උන් කිරි පැනි වගේ ගමේ ඉන්නෙ, මෙන්න මෙහම හිතාගෙන ඉන්න හුකන්පාරුවො තමයි ඔය සිරාගේ 15%යි මරාගේ එකයි එකතු කරලා 65%ක් හදලා ගෝටා දිනනව කියලා ගනන් හදන්නේ.උන්ට 17 වෙනිද බලුකපු‍ටු දානයක් දෙන්න වෙන්නේ.
    ලංකාවේ ඉන්න මිනිස්සු දන්නවා ගෝටා වගේ ජාත්‍යන්තරව පිරිහුනු කලු චරිතයකට ජාත්‍යන්තරයත් නැතිව නය කන්දක් ගොඩ ගහගෙන රටේ ආර්ථිකයක් හදන්න බෑ කියලා.මිනිස්සු එච්චර මෝඩ අය නෙවෙයි.දැන් නය වාරිකයම අවුරුද්දට ඩොලර් බිලියන 5ක් වගේ.ඒක නිසා මේ වගේ හිතන අය තමයි ආන්ඩුවක් වෙනස් කරන ප්‍රබලතම සාධකය.ඒ අයගේ චන්ද ජාතික මැතිවරන වල වැදගත්.

    හරීන්ම කියනව උන් 11% පිටිපස්සෙන් ඉන්නේ කියල. උඹ කියනව සජිය දිනනවා කියල.. අනේ මන්දා
    :oo:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ගොථාභය සම්පුර්ණ සිංහල ජන්ද මතම යැපෙන්නෙ නම් ඔය කියන කරුණ ඇත්ත නමුත් ගොථාට දමිල ජන්ද සහ මුස්ලිම් ජන්ද අඩුම තරමින් 10-20% අතර ලැබෙනවා :yes:

    ගෝටාට සුලු ජාතික චන්ද එකක්වත් නෑ.මහින්දට හම්බ උනා.ඒකටත් ප්‍රධානතම හේතුව මහින්ද නෙවෙයි.චන්ද්‍රිකා 1994 ඉදන් වාමංශික පක්ෂ එකතු කරගෙන සුලු ජාතික චන්ද සෑහෙන්න ආකර්ශනය කර ගත්තා. චන්ද්‍රිකා 1999 දිනුවේ සුලු ජාතික චන්ද නිසා.නැත්නම් ආමි කෑම්ප් ගෙඩි පිටින් කොටින්ට ගිය කාලේක සිංහල චන්ද වලින් චන්ද්‍රිකා දිනන්නේ කොහොමද? දලදා මාලිගාවේ කෑලි අහුලපු වෙලාවක චන්ද්‍රිකා දිනනවා උඩින්ම 1999. මේ සුලු ජාතික අය දිගටම හිටියා.නමුත් දැන් උන් එකෙක්වත් නෑ.විශේෂයන්ම ගෝටාට කොහොමත් දෙන එකත් දෙන්නේ නෑ
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    හරීන්ම කියනව උන් 11% පිටිපස්සෙන් ඉන්නේ කියල. උඹ කියනව සජිය දිනනවා කියල.. අනේ මන්දා
    :oo:

    ඌ කියන්න හදන්නේ මැච් එක පටන් ගන්නකොට පරදින්න ඕන්න මෙන්න.ඌ ගිහින් බැට් කරලා මැච් එක දිනෙව්වා කියලා.සජිත්ටත් ලක්ෂ 67ක් ගන්න බෑ. ගෝටාට වඩා චන්ද ගනී.සුලු ජාතික චන්ද සෑහෙන්න වැදගත්.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝටා ඇමරිකන් පුරවැසියෙක්.ඔය වගේ එකෙක් කොහෙද බන් CIA එකට ගන්නේ.

    හරි බන් එහෙනම් ජාතයන්තරයෙන් හොදටම සලකයිනෙ දෙයක් නැ.. :yes::yes: