මෙතන සමහරු කියල තියෙනවා වගේ ඕක genaration gap එක තමා!
හැබැයි හිතන්න එපා අපේ කලින් පරම්පරාවේ උදවිය අපිට වඩා මෝඩයි කියල!
මොනා නැතත් එයාල අපි අත්දැකලා නැති දේවල් අත්දැකලා තියෙනවා, 71 කැරැල්ල, 83 කළු ජූලිය, 89 කැරැල්ල වගේ ඒවා සහ තව බොහොමයක්.
අනික මෙතන උඹ හැසිරෙන විදිහත් immatured වගේ මට නම් පේන්නෙ.
මහින්ද රාජපක්ෂ අධික පොළියට ගත්තු අසාමාන්‍ය විදෙස් ණය කන්දරාව ලංකාවේ ආර්ථික අර්බුදයට හේතුවක් බව ඇත්ත!
ලංකාවේ ගොඩක් දේශපාලකයෝ ලොකු කොමිස් කුට්ටිවලට ආසාවෙන් ඔය වගේ වැඩකට නැති ප්‍රොජෙක්ට් ගේනවා.
ඕකේ පෙරමුණ ගත්තේ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ වගේ අය!
ඒත් අද ඇති වෙලා තියෙන තත්වෙට එකම හේතුව රාජපක්ෂලා නෙවෙයි! තව ගොඩක් හේතු ඒත් එක්ක බැඳිල තියෙනවා.
අපි පිළිගන්න අකමැති වුනත් ඒක තමයි තිත්ත ඇත්ත!
ඒ නිසා ඕකට රාජපක්ෂලා ගැන හිතල ලේ පුච්චගෙන වැඩක් නැහැ!
ගෝඨාභය කියන්නේ මේ තියෙන තත්වෙට අඩුවෙන්ම වගකියන්න ඕනි කෙනෙක්!
මිනිහගේ කරුමෙටම තමා මේක කඩා පාත් වුනේ!
මිනිහට choice එකක් නැති වෙන මට්ටමටම ආර්ථිකය කඩන් වැටුන.
කොටින්ම ඔය පොහොර ban කළෙත් ඒකට යන ආනයන වියදම නිසා.
මිනිහගේ leadership එක දුර්වල වීම වෙනමම කාරණයක්.
විදේශ සංචිත වලින් ගසාකන්න පුළුවන් කියල හිතනවා නම් ඒක ආර්ථික විද්‍යාවේ basics වත් නොදන්න එකෙකුගේ මොන්ටිසෝරි කතාවක් බං!
කොටින්ම මම වුනත්, උඹ වුනත්, සජිත් වුනත්, අනුර වුනත් ජනාධිපති වුනොත් ඔය තත්වෙ එනවා කියල මම හිතනවා.
realistic විදිහට හිතුවොත් උඹට ඔය තරහ නැති වෙයි!
lol meka weradiy
gota eddima tax relief ekak dunna
meka loku mistake ekak
gota eddima oka election promise ekak
eken rajaye income adu una, ape credit rating bassa
antime cost eka cover karanna salli print kala kaputa oken rupiyala bassa
rupiyala bahina eka control kala dollar eka 200 tiyan eka tiyeddi reserves bassa 0tama
200 tiyan hitapu ekathu samahara import business karayanta wasiy
thawa itin sugar scam wage ewath tiyanawa
loku politicians la horakan karanawa kiyanne, gihin salli tika ussan ena ekawath kappan ganna eka nemei, thamange danna kenekta wasi wena widiyata rules wenas karala eyata wasiya ganna denawa
passe eya apata salakanawa
