ගෝටාබය මහත්තයා ❤️❤️❤️❤️

dj_risi

Well-known member
  • Oct 31, 2006
    633
    483
    63
    Colombo
    උබ තරහ ගන්න එපා , ඕක තමා රටේම තියෙන ප්‍රශ්ණය. උන් අපේ මිනිස්සුන්ගෙ ඔලු හදල තියෙන්නෙ . ඒක අපෙ මොඩකම. උන්ගෙ කට කතා මඩ කල්ලි වලට ඔනි හොද එකෙක් නැති කරන්න පුලුවන්. FB එකෙන්ම බලපන්කො කොහෙවත් නැති උන්ට හිනියට මඩ කොච්චර ගහනවඩ කියල , දැන් මෙ system එක ලෙසියෙන් වෙනස් කරන්න බැ මොකද උන්ට තියෙන බලය සල්ලි කඩේ යන බයියො ටික නිසා. අරගලෙන් හොදක් උනා එත් රටේම ඇස් ඇරෙන්න තව ගොඩක් මහන්සි වෙන්න වෙනවා
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    තාම කලෙගාන හන්දියෙ විජෙරුපලා එහෙ ඉන්නවද
    දැක්කේ නැ බන් උන් අව්රුදු ගානකින්. මම දැන් ඉන්නේ කුවේට්..පොඩි විජේරුප නම් එක පාරක් ඉතාලි ගිය. ගිහින් අවිල්ල් එක රෙස්ටුරන්ට් වල වැඩ කරා. ඊට පස්සේ දන්නේ නැ. . දැන් උන්ගේ කඩේ කව්රු කරනවද දන්නේ නැ. උඹ කොහොමද උන් දෙන්න දන්නේ.
     
    Last edited:

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002

    පොඩි විජෙරුපා (ඈටේ) මගෙ වයසෙ අපි එකට ෆුට්බොල් ගෑහුවෙ. ඉස්සර ඔය හන්දියෙම තමඊ හිටියෙ.
     
    • Like
    Reactions: Kalegana

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මෙතන සමහරු කියල තියෙනවා වගේ ඕක genaration gap එක තමා!
    හැබැයි හිතන්න එපා අපේ කලින් පරම්පරාවේ උදවිය අපිට වඩා මෝඩයි කියල!
    මොනා නැතත් එයාල අපි අත්දැකලා නැති දේවල් අත්දැකලා තියෙනවා, 71 කැරැල්ල, 83 කළු ජූලිය, 89 කැරැල්ල වගේ ඒවා සහ තව බොහොමයක්.
    අනික මෙතන උඹ හැසිරෙන විදිහත් immatured වගේ මට නම් පේන්නෙ.
    මහින්ද රාජපක්ෂ අධික පොළියට ගත්තු අසාමාන්‍ය විදෙස් ණය කන්දරාව ලංකාවේ ආර්ථික අර්බුදයට හේතුවක් බව ඇත්ත!
    ලංකාවේ ගොඩක් දේශපාලකයෝ ලොකු කොමිස් කුට්ටිවලට ආසාවෙන් ඔය වගේ වැඩකට නැති ප්‍රොජෙක්ට් ගේනවා.
    ඕකේ පෙරමුණ ගත්තේ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ වගේ අය!
    ඒත් අද ඇති වෙලා තියෙන තත්වෙට එකම හේතුව රාජපක්ෂලා නෙවෙයි! තව ගොඩක් හේතු ඒත් එක්ක බැඳිල තියෙනවා.
    අපි පිළිගන්න අකමැති වුනත් ඒක තමයි තිත්ත ඇත්ත!
    ඒ නිසා ඕකට රාජපක්ෂලා ගැන හිතල ලේ පුච්චගෙන වැඩක් නැහැ!
    ගෝඨාභය කියන්නේ මේ තියෙන තත්වෙට අඩුවෙන්ම වගකියන්න ඕනි කෙනෙක්!
    මිනිහගේ කරුමෙටම තමා මේක කඩා පාත් වුනේ!
    මිනිහට choice එකක් නැති වෙන මට්ටමටම ආර්ථිකය කඩන් වැටුන.
    කොටින්ම ඔය පොහොර ban කළෙත් ඒකට යන ආනයන වියදම නිසා.
    මිනිහගේ leadership එක දුර්වල වීම වෙනමම කාරණයක්.
    විදේශ සංචිත වලින් ගසාකන්න පුළුවන් කියල හිතනවා නම් ඒක ආර්ථික විද්‍යාවේ basics වත් නොදන්න එකෙකුගේ මොන්ටිසෝරි කතාවක් බං!
    කොටින්ම මම වුනත්, උඹ වුනත්, සජිත් වුනත්, අනුර වුනත් ජනාධිපති වුනොත් ඔය තත්වෙ එනවා කියල මම හිතනවා.
    realistic විදිහට හිතුවොත් උඹට ඔය තරහ නැති වෙයි!

    lol meka weradiy
    gota eddima tax relief ekak dunna
    meka loku mistake ekak
    gota eddima oka election promise ekak

    eken rajaye income adu una, ape credit rating bassa
    antime cost eka cover karanna salli print kala kaputa oken rupiyala bassa

    rupiyala bahina eka control kala dollar eka 200 tiyan eka tiyeddi reserves bassa 0tama
    200 tiyan hitapu ekathu samahara import business karayanta wasiy

    thawa itin sugar scam wage ewath tiyanawa
    loku politicians la horakan karanawa kiyanne, gihin salli tika ussan ena ekawath kappan ganna eka nemei, thamange danna kenekta wasi wena widiyata rules wenas karala eyata wasiya ganna denawa
    passe eya apata salakanawa :D
     
    • Like
    Reactions: Xi Jinping

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    අපේ නැන්දම්මත් ඔහොම තමා බං
    හාඩ් කෝ පොහොට්ටු
    රටේ මොන ප්‍රශ්නෙ ආවත්, කන්න බොන්න නැති උනත් , ෆුල් ලෝයල්
    මම දැං මොකුත් කියන්නෙ නෑ
    ලබන සැරේ චන්දෙ දෙන්න නං යවන්නෙ නෑ ලොවෙත්, අනිවා කාඩ් එක හංගනව. එක්කො අයිඩෙන්ටියට කෙලිනව. එක්කො ට්‍රාන්ස්පෝට් අල කරනව.
    ලඟදි අර එකෙක් කෙල්ල එන්නෙ නෑ කියල ලයිට් කනුවක නැග්ග සීන් එකක් නිව්ස් වල පෙන්නුව නෙ,
    උන්දැ කියනව " ඔය වගේ මෝඩයො තමා අරගල කරන්නෙ " කියල ගස්සගෙන ගියා

    ඉතිං හිතපං කො :lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පොඩි විජෙරුපා (ඈටේ) මගෙ වයසෙ අපි එකට ෆුට්බොල් ගෑහුවෙ. ඉස්සර ඔය හන්දියෙම තමඊ හිටියෙ.
    පොඩි එකා මට වඩා අව්රුදු 5ක් 6ක් වයසයි. ලොකු එකාගේ අතත් කපුවා බුරු සින් එකකට එකපාරක්, ඒ අත පොඩ්ඩක් අවුල් දැන්. උඹ දන්නවද ඒ සින් එක.. උඹ කොහෙද ගාල්ලේ??
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    පොඩි එකා මට වඩා අව්රුදු 5ක් 6ක් වයසයි. ලොකු එකාගේ අතත් කපුවා බුරු සින් එකකට එකපාරක්, ඒ අත පොඩ්ඩක් අවුල් දැන්. උඹ දන්නවද ඒ සින් එක.. උඹ කොහෙද ගාල්ලේ??
    මම මහමොදර සිය්බලාගහවත්තෙ.ලොකු විජෙරූප කපපු කෙස් එක්කක් නම් අපෙකාලෙ උනෙ නෑ.සමහරවිට පස්සෙවෙන්න ඈති මදෙ ඒ දවස්වල කලෙගාන පොලෙ සල්ලි එකතු කරා සමහරවිට එහෙම කෙස් එක්කක් වෙන්න ඈති. උබ අපිට වඩා අවුරුදු 5-6 බාලඊ කියන්නෙ රිදිගම්මනගෙ මල්ලිගෙ වයසෙද
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම මහමොදර සිය්බලාගහවත්තෙ.ලොකු විජෙරූප කපපු කෙස් එක්කක් නම් අපෙකාලෙ උනෙ නෑ.සමහරවිට පස්සෙවෙන්න ඈති මදෙ ඒ දවස්වල කලෙගාන පොලෙ සල්ලි එකතු කරා සමහරවිට එහෙම කෙස් එක්කක් වෙන්න ඈති. උබ අපිට වඩා අවුරුදු 5-6 බාලඊ කියන්නෙ රිදිගම්මනගෙ මල්ලිගෙ වයසෙද
    ඔව් ඒ වගේ වයෙසේ තමයි. මම නාගරුක්කරමේ.. අපේ ගමේ ඉන්නවා උඹලයි ගමේ නෑයෝ වෙන සෙට් එකක් ම. පොඩි කලේ නිටරම යනවා ඔහේ බන්. සියබලගහවත්තේ අබා දන්නවද? පාලම අයිනේම ගේ තිබ්බේ ඉස්සර..

    අරුගේ අත කැපුවේ බුරු කෙස් එකකට..
     
    • Like
    Reactions: sarika406

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    වයසක් මිනිස්සුන්ව හදන්න බෑ බන්.
    මෙච්චර දෙයක් වෙලත් උගෙ හොදම කියනව
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඔව් ඒ වගේ වයෙසේ තමයි. මම නාගරුක්කරමේ.. අපේ ගමේ ඉන්නවා උඹලයි ගමේ නෑයෝ වෙන සෙට් එකක් ම. සියබලගහවත්තේ අබා දන්නවද? පාලම අයිනේම ගේ තිබ්බේ ඉස්සර..

    අරුගේ අත කැපුවේ බුරු කෙස් එකකට..
    මචන් මම 95 ජොබට ගියා 98 වගෙ පවුලෙ කට්ටියත් කොලබට ශිෆ්ට් උනා. අබා කියලා එකෙක් ගේනනම් මතකයක් නෑ මචන් .උබ රිච්මන්ඩ්ද? මාම 94 A/L කලෙ
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මචන් මම 95 ජොබට ගියා 98 වගෙ පවුලෙ කට්ටියත් කොලබට ශිෆ්ට් උනා. අබා කියලා එකෙක් ගේනනම් මතකයක් නෑ මචන් .උබ රිච්මන්ඩ්ද? මාම 94 A/L කලෙ
    උඹ මට වැඩ ගොඩක් වැඩිමල් මචන්... මම ගියේ විද්‍යලෝකෙට.. අබා කියන එක අනිවරෙන් දන්නේ නැ උඹේ වයසත් එක්ක.. දැන් ගමේ කව්රුවත් නැද්ද? ඒ පැත්ත හොදට දියුණු වෙලා කියල කිව්වා. ගෙස්ට් හවුස්, විලා එහෙම හෙනටලු. මමත් කාලයක් ඉන්නේ පිටරට..

    පොඩි විජෙරුපා (ඈටේ) මගෙ වයසෙ අපි එකට ෆුට්බොල් ගෑහුවෙ. ඉස්සර ඔය හන්දියෙම තමඊ හිටියෙ.
    මේ ඉන්නේ යාළුවා...
    පොටෝ LINK
    1524683_346533448835555_1645400163148459873_n.jpg

    ------ Post added on Jul 28, 2022 at 7:52 PM
     
    • Like
    Reactions: sarika406

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    උඹ මට වැඩ ගොඩක් වැඩිමල් මචන්... මම ගියේ විද්‍යලෝකෙට.. අබා කියන එක අනිවරෙන් දන්නේ නැ උඹේ වයසත් එක්ක.. දැන් ගමේ කව්රුවත් නැද්ද? ඒ පැත්ත හොදට දියුණු වෙලා කියල කිව්වා. ගෙස්ට් හවුස්, විලා එහෙම හෙනටලු. මමත් කාලයක් ඉන්නේ පිටරට..

    මේ ඉන්නේ යාළුවා...
    පොටෝ LINK
    1524683_346533448835555_1645400163148459873_n.jpg

    ------ Post added on Jul 28, 2022 at 7:52 PM
    දෑන් එහෙ කවුරුවත් නෑ මචන් අපිට ඉස්කූලෙ යන්න පිටින් ඈවිත් එහෙ පදින්චි වෙලා හිටියෙ මම 2007 විතර ඒපෑත්තෙ ගියාම ඈටෙ හම්බ උනා එච්චර තමා. මෙ ඉන්නෙ ලොකුඑකා නෙද
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    දෑන් එහෙ කවුරුවත් නෑ මචන් අපිට ඉස්කූලෙ යන්න පිටින් ඈවිත් එහෙ පදින්චි වෙලා හිටියෙ මම 2007 විතර ඒපෑත්තෙ ගියාම ඈටෙ හම්බ උනා එච්චර තමා. මෙ ඉන්නෙ ලොකුඑකා නෙද
    ඔව් ඔව් මේ ලොකු එකා..
     
    • Like
    Reactions: sarika406

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    Lankawe hati ban, samaharu Sajiyata kade yanawa.
    අපෙ තාත්තා තාම රාජපක්ශලාට කඩේ යනවා. රාජපක්ශලාට හොරු කීවම කීවම මාවත් පිට එකෙක් ගානට දාලා බනින්නෙ. ඔහොම කඩේ ගියාට ඕකව ජීවිතේට ඇහැට දැකලාවත් නෑ. ගෝටාබයව එලෙව්වෙ තම්බියොලු, තනි සින්හල චන්දෙන් පත් උනා කියලා රුවන්වැලි සෑය ඉස්සරහා දිවුරුම් දුන්න නිසාලු :angry:. උන් කොච්චර රට කෑවත් අපෙ ආන්ඩුව අපෙ ජනාදිපති තුමා කිය කියා ඉන්න තිබුනොත් ඇති. මට මාර කේන්තියක් යන්නෙ බන් වහල්කන් කරන විදියට. පොන්නසේනයගෙ ෆොටෝ එකකුත් සාලෙ එල්ලගෙන හිටියෙ පහුගිය සාලෙ. මන් පොලේගහලා දැම්මා ඒක . ඔහොම කඩේ ගියාට කමක් නෑ දේශපාලනෙන් කෝටිගානක් හම්බකරගත්තනන්. ගෝටාබය කොරෝනා වලින් රට බේරගත්තා කිය කියා පහුගිය කාලෙ නැහුනෙ. මට ගොඩක්ම කේන්තිය උදේ ඉදන් රෑවෙනකන් ගෙදර මිනිස්සුන්ටයි බල්ලටයි පූසටයි එහෙමත් බනිනවා නැති වැරදි හොය හොයා. ඒත් මෙ ජීවිතේට සත පහකට උදව්වක් නැති අදුරන්නෙවත් නැති ගූ හොරෙකුට අමුඩෙත් නැතිව කඩේ යනවා. දැනුත් හිරු එකේද කොහෙද නිවුස් බල බලා බනිනවා දේශපාලකයන්ට. සජිත්ව දැක්කම කුනුහරපෙන් බනින්නෙ. මටත් කේන්තියනව බන් ඔය ගොන් කතාවලට. මන් මේපාර කාර් එකට පෙට්රල් ගැහුවෙත් නෑ ඒකත් ගෝටටම කියලා ගහගන්න කියන්න කියල අම්මට කීවා.

    ------ Post added on Jul 28, 2022 at 8:53 PM
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202

    ඒ කනෙං අහලා මේ කනෙං පිටකරපං.

    ක්ශනික කෝපය එනවා නං හිතලාම අඩු කරගනිං

    උඹේ තාත්තනේ. වයසක මිනිස්සු, වයසත් එක්ක තර්කන හැකියාව අඩු වෙනවා. ඕන බූරුවෙක් කියන දේවල් පිලිගන්න තැනට එනවා.

    සෝ කොහෙවත් ඉන්න උං නිසා උඹලා පවුල් ප්‍රශ්න දාගන්නෙපා

    හොදම දේ බලපං තස්ත්තා ආස්‍රය කරන උන් කව්ද කියලා, ප්‍රවුත්ති බලන චනල් එක මොකද්ද කියලා, පෝන් එකක් අරං යූටියුබ් බලනවා නං මොනාද බලන දේශන විඩියෝස් කියලා.. ඕවා ආන්ඩුවට කඩේ යන ඒවා නං ඕවයිං ඈත් කරන්න බලපං
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    ආ ඇත්තද