ගෝටාභයගේ ලේලිය instagram හරහා සමාව ඉල්ලයි!

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    දුක් මහන්සියෙන් උපයා ගත් ධනය හැර රජයේ ධනය සත 5ක් මගේ දරුවට හෝ මට එපා කියල ප්රිස්සිද ප්‍රකාශයක් නිකුත් කරන්න. අපි ඔයත් එක්ක.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය හුත්ති හුත්තිගේ කොල්ලොයි මෙහෙට පිටුවහල් කරයි කියල බය ඇති.
     
    • Like
    Reactions: zid2021

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,805
    23,493
    113
    මොනව උනත් දේශපාලනේට direct සම්බන්ධ නැති මේ වගේ මිනිස්සුන්ට කුණුහරපෙන් බනින් එක අනුමත කරන්න බෑ. අවංක ජනතා විරෝධයක් තියෙන වෙලාවක වෙන්න පුලුවන් නරක දෙයක් ඒක.
     
    • Like
    Reactions: skymicro

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    මොනව උනත් දේශපාලනේට direct සම්බන්ධ නැති මේ වගේ මිනිස්සුන්ට කුණුහරපෙන් බනින් එක අනුමත කරන්න බෑ. අවංක ජනතා විරෝධයක් තියෙන වෙලාවක වෙන්න පුලුවන් නරක දෙයක් ඒක.
    Fuck'em all, hope all of those fucks rot and die
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොනව උනත් දේශපාලනේට direct සම්බන්ධ නැති මේ වගේ මිනිස්සුන්ට කුණුහරපෙන් බනින් එක අනුමත කරන්න බෑ. අවංක ජනතා විරෝධයක් තියෙන වෙලාවක වෙන්න පුලුවන් නරක දෙයක් ඒක.
    මගුලක් කතා කරන්නෙපා බන්. උබේ තාත්තා ගමේ හොරකමේ යනකොට උබ කට පුක පියන් නිකන් හිටියම හරියනවද? පුතා නිසා තමා එක පහදලා දෙන්න ඕනේ. මුන් ඉස්සර දාපු පොස්ට් බලපන්.